රාවනා සොයා යන යාළුවා වෙත
යාළුවේ නිකං බොරු වැඩ කරන්න එපා.
කැලෑවක ගුහාවක් ලඟට ගිහිල්ලා. ඒකට පොල් අතු කෑල්ලක් පත්තු කරලා දාලා. එන දුම මැජික් එකක් කියලා පෙන්න එක මොන මල විකාරයක් ද ? :frown:
සලිලි හොයන්න කියලා මිනිස්සුන්ගෙ ඔලු විකුර්ති කරන්න එපා.
මේවා දැකලා අධ්යාපනය කඩා කප්පල් වෙලා පොඩි ළමයි...