රාවනා සොයා යන යාළුවා වෙත

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
රාවනා සොයා යන යාළුවා වෙත

යාළුවේ නිකං බොරු වැඩ කරන්න එපා.

කැලෑවක ගුහාවක් ලඟට ගිහිල්ලා. ඒකට පොල් අතු කෑල්ලක් පත්තු කරලා දාලා. එන දුම මැජික් එකක් කියලා පෙන්න එක මොන මල විකාරයක් ද ? :frown:

සලිලි හොයන්න කියලා මිනිස්සුන්ගෙ ඔලු විකුර්ති කරන්න එපා.

මේවා දැකලා අධ්‍යාපනය කඩා කප්පල් වෙලා පොඩි ළමයි විනාස වෙනවා.

රටේම අනාගතේ ඉවරයි.

මේවා දකිනකොට ඇත්තටම ඔයා බත් කන හරකෙක් ද කියලත් හිතෙනවා.

තවත් ඉස්සරහට මේ වැඩේ වෙනවා දැක්කොත් තට්ටෙ පලනවා තට්ටෙ. :angry:
 
  • Like
Reactions: ukkuwa

good-man

Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    තප්පුලන විදියෙන් පේනවා ඔයාකවුද කියලා නම්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගොන් මී හරක් පාර්ට් එකක් ඒකනම්.
    හොරාට ගෙන්නව ගනින්කෝ එහෙම පුලුවන්නම්.
    මිනිස්සු අන්දවන තක්කඩි. අහුවෙන ගොබ්බයොත් ඉන්නව..............
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රටක ඉතිහාසය හාරවුස්සන එක හොදයි ඒත් මේ රාවණා සිද්දිය නම් ටූ මච්..හිතෙන හිතෙන ඒව කියන පච වට්ටෝරුවක් වෙලා තියෙන්නෙ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුශ්පක යානය වැඩකරන්නේ 4 වෙනි මාන විදුලියෙනි. අපේ පෘථුවිය කේන්ද්‍රයේ 4 වෙනි මාන ඒකධ්‍රැවයක් (monopole) ඇත. එයින් පිටවන 4 වෙනි මාන චුම්භක ක්ෂේස්ත්‍රය සමග 4 වෙනි මාන විදුලියෙහි ඇතිවන විකර්ෂණය නිසා පුශ්පක යානය එක තැන ඉහලට එසවීමට හැකියාව ලැබෙයි. අභ්‍යවකාශයටද මෙයින් යා හැක. මා දැනට මෙහි සම්පූර්න තාක්ශනය පිලිබදව ලිපියක් ලියමින් පවතී. මට මේ පිලිබදව දැනුම ලැබුනේ භාවනා කර ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමෙන් පසු මාගේ සියලුම චක්‍ර අවදිවීමෙන් ලැබුනු දැනුමත් සමගය.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    winadi 14kma kudello kewa kiyala pennanawa.. eeta passe duma enawa kiyala video eka nawattanawa. ..lol ...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුශ්පක යානය වැඩකරන්නේ 4 වෙනි මාන විදුලියෙනි. අපේ පෘථුවිය කේන්ද්‍රයේ 4 වෙනි මාන ඒකධ්‍රැවයක් (monopole) ඇත. එයින් පිටවන 4 වෙනි මාන චුම්භක ක්ෂේස්ත්‍රය සමග 4 වෙනි මාන විදුලියෙහි ඇතිවන විකර්ෂණය නිසා පුශ්පක යානය එක තැන ඉහලට එසවීමට හැකියාව ලැබෙයි. අභ්‍යවකාශයටද මෙයින් යා හැක. මා දැනට මෙහි සම්පූර්න තාක්ශනය පිලිබදව ලිපියක් ලියමින් පවතී. මට මේ පිලිබදව දැනුම ලැබුනේ භාවනා කර ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමෙන් පසු මාගේ සියලුම චක්‍ර අවදිවීමෙන් ලැබුනු දැනුමත් සමගය.

    0775016611 ඔබ තුමාගේ වචන ටික වටිනවා , මට කතා කරන්නට යමක් තිබෙනවා , හැකි ඉක්මනින් මා අමතන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    0775016611 ඔබ තුමාගේ වචන ටික වටිනවා , මට කතා කරන්නට යමක් තිබෙනවා , හැකි ඉක්මනින් මා අමතන්න

    අර විඩියො එකේ තියෙන්නෙ එකෙක් කමෙන්ට් කරලා :oo:
    උන්ගෙන් අහපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුශ්පක යානය වැඩකරන්නේ 4 වෙනි මාන විදුලියෙනි. අපේ පෘථුවිය කේන්ද්‍රයේ 4 වෙනි මාන ඒකධ්‍රැවයක් (monopole) ඇත. එයින් පිටවන 4 වෙනි මාන චුම්භක ක්ෂේස්ත්‍රය සමග 4 වෙනි මාන විදුලියෙහි ඇතිවන විකර්ෂණය නිසා පුශ්පක යානය එක තැන ඉහලට එසවීමට හැකියාව ලැබෙයි. අභ්‍යවකාශයටද මෙයින් යා හැක. මා දැනට මෙහි සම්පූර්න තාක්ශනය පිලිබදව ලිපියක් ලියමින් පවතී. මට මේ පිලිබදව දැනුම ලැබුනේ භාවනා කර ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමෙන් පසු මාගේ සියලුම චක්‍ර අවදිවීමෙන් ලැබුනු දැනුමත් සමගය.

    උඹ මේක දාන්න ඇත්තෙ වෙන කොහෙන් හරි කොපි පේස්ට් කරල. ඒත් මේක කියෙව්වාම හොයන්න බෑ උඹ ලියපු එකක්ද වෙන කවුරු හරි ලියපු එකක්ද කියල :baffled: උඹ ලිව්ව වගේමයි බං කිසි වෙනසක් නෑ :baffled:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පුශ්පක යානය වැඩකරන්නේ 4 වෙනි මාන විදුලියෙනි. අපේ පෘථුවිය කේන්ද්‍රයේ 4 වෙනි මාන ඒකධ්‍රැවයක් (monopole) ඇත. එයින් පිටවන 4 වෙනි මාන චුම්භක ක්ෂේස්ත්‍රය සමග 4 වෙනි මාන විදුලියෙහි ඇතිවන විකර්ෂණය නිසා පුශ්පක යානය එක තැන ඉහලට එසවීමට හැකියාව ලැබෙයි. අභ්‍යවකාශයටද මෙයින් යා හැක. මා දැනට මෙහි සම්පූර්න තාක්ශනය පිලිබදව ලිපියක් ලියමින් පවතී. මට මේ පිලිබදව දැනුම ලැබුනේ භාවනා කර ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමෙන් පසු මාගේ සියලුම චක්‍ර අවදිවීමෙන් ලැබුනු දැනුමත් සමගය.

    congratulation for the best joke of 2019 :rofl::rofl::rofl: