1. P o o L

    Breaking Rajitha arrested

    ඇයි :baffled:
  2. P o o L

    There is no place of cruelty in this world. ...

    කට හරි කරදරයක් වෙනකොට මට දුක හිතෙනවා :(
  3. P o o L

    තේරුම හොයලා දෙන්න

    වචනයේ තේරුම දැන ගන්නයි අවශ්‍ය :)
  4. P o o L

    කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&#

    හැම දේම වෙන්නෙ හොදටයි යාළුවේ. දකුණ දියුණු උනේ සුනාමියට පිං පිණිස
  5. P o o L

    Breaking Rajitha arrested

    මට නම් සතුටුයි උගෙ සල්ලි ටිකක් හරි වියදම් වෙනවා මේක නිසා :rofl:
  6. P o o L

    තේරුම හොයලා දෙන්න

    තේරුම හොයලා දෙන්න " රුද්‍රාක්‍ෂ " කියන එකේ තේරුම මොකක්ද ?
  7. P o o L

    There is no place of cruelty in this world. ...

    මට මුකුත් කරන්න බෑ කාටවත් :P
  8. P o o L

    Breaking Rajitha arrested

    කැරට් කැරට් කැරට් බයියන්ට කැරට් :sorry:
  9. P o o L

    ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි...

    ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන් කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා...
  10. P o o L

    There is no place of cruelty in this world. ...

    #China_is_terrorist ලෝකෙටම පිලිලයක් මේ ඒකධිපතියො. අපේ රටටත් ලඟදි මීට වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයි. පීසන් 2012 මතක් උනා :(
  11. P o o L

    හැබැයි මම දැකල තියනවා සමහර රෙස්ටුරන්ට් හොටෙල් වල එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහලා තියනවා, අපිට...

    හැබැයි මම දැකල තියනවා සමහර රෙස්ටුරන්ට් හොටෙල් වල එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහලා තියනවා, අපිට පාන්ද බන් ඒ හෝටලේ විතරද ඔය පලාතෙ තියෙන්නෙ.ඔය ඒවිදියට ගහල තියන හැම එකක්ම පොඩි හොටෙල් කෑලි එකක් වත් හොද හොටෙල් වල ඔහොම කරන්නෙ නැහැ. අනික පොඩි ප්ලේස් කියලා නැහැ ගනන් කොහොමත් එකයි. සමහරවිට පොඩි ප්ලේස් වල...
  12. P o o L

    RMV කාලකණ්නි පගා මරුවෝ

    ට්‍රෑල් වලට කලිං තමන්ගෙ වාහනේ ප්‍රර්මිට් එකක් ගන්න ඕනෙ :lol: බයියො :sorry:
  13. P o o L

    RMV පගා_මරුවා මූ නේද

    මහ එකාගෙ ඉඳලා පිස්සු. පොඩි මිනිහට සද්දෙ දාලා කොරයි:lol:
  14. P o o L

    sujatha senaratne ma'am

    ගෑණියෙක්. මිනිස්සු :)
  15. P o o L

    Pervez Musharraf

    :) ඒ මරණ දඬුවම ලැඹුනු එවුන් නෙමෙයිනෙ :P
  16. P o o L

    Best Smartwatch for The Money

    නැපල් වොච් එක තමයි. :yes:
  17. P o o L

    Pervez Musharraf

    මහරුෆ් නේද :confused:
  18. P o o L

    sujatha senaratne ma'am

    බැජ් එකේ ලස්සනම එක්කෙනා මෙයාලු
  19. P o o L

    වයිප් ශෙයාර් කිරිම

    ආ කුකුළො තාම මතකයි ඔයා දීපු ආතල් :D
  20. P o o L

    Pervez Musharraf

    මම හිතනවා මේක දැනගන්න හොඳම විදිහ එළකිරි එකේ පෝල් එකක් දාන එක කියලා. ඇත්තටම මරයිද ? මරලා පාර්ලිමේන්තුව ඉස්සරහා එල්ලලා තියයිද ? පෝල් එකට Vote කරන්න

    No contents