වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1991 හයිඒස් එක ලක්ශ 30ට විකිනෙන පුදුම රටක් මේක....

    ලක්ශ 28ක් කැට්ලොව් වලට ලක්ශ 2ක් වෑන් එකට....
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ?

    එහෙම උනොත් හොදි මොකද අපි ලොකු සල්ලි කරොයෝ නොවයි
    ඉන්දියන් මෝටර් බයිසිකල් එකක් ගන්න ගම් වල අපේ කොල්ලෝ කොච්චර අමාරුවක් වෙනවද කියල අපි දන්නවා
    උන්ගේ රස්සාවෙන් කොටසක් ෆිනැස් කොම්පැනියට දීල සමහර එවුන් අවරුදු ගානක් ගෙවා ගෙවා බසිකලයක් ගන්න දන කට්ට කියල වැඩක් නැ
    එහෙම වෙනවද ? කවද්ද කොහොමද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;13561130 said:
    නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්‍රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්

    :frown: ආස්චර්ය බං ආස්චර්ය......!! :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: ආස්චර්ය බං ආස්චර්ය......!! :growl:

    හෙට අනිද්දට මීටත් වඩා අශ්චර්ය බලාගන්න පුලුවන්...නිදහස් අද්යාපනේ වෙනුවෙන් කෑගහපු මාතලන්ව මරලා දැම්මා..ඔලු පලපු මාලක රට ගියා

    මචන් බස් අරන් ගාමන්ට් එකක දුවන්න දාන එක පාඩුද?
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    No change

    අපිට තියෙන නෙව්ස් එක අනුව තව අවුරුදු 2 යනකන් tax එකේ වෙනසක් නැත යන්නය, නමුත් මහරජට හිතිල අඩු කරිද දන්නේ නෙහෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න අපේ සේල් කරන අය්යලා මාමලා ලොකු ගනන් කිය කියා තියන් හිටපු නවාරා, හයිලක්ස්, හයිබ්‍රිඩ් කාර් එහෙම ගනන් හිලව් බස්සලා පෝලිමේ ඔටෝ ලංකා, ඔටෝ මාර්ට්, රියසෙවන එකේ එහෙම ටික ටික දාන්න පටන් අරන්.. වෑන් මිලත් ඔය පොඩ්ඩක් වෙනස් වෙන්නේ.. අපිට කලින් ඒ අයට ආරන්චි එනවා. මට දැන්නම් ටිකක් ශුවර් වැඩේ වෙයි කියලා... දෙයියනේ කියලා මොකක් හරි අන්රෙජිස්ටර් japan සෙඩෑන් car එකක් 25-30 අතරට,ඩීසල් වෑන් එකක් 30-35 අතරට එනවනම් ලොකු දෙයක්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රත්තරං;13577493 said:
    ඔන්න අපේ සේල් කරන අය්යලා මාමලා ලොකු ගනන් කිය කියා තියන් හිටපු නවාරා, හයිලක්ස්, හයිබ්‍රිඩ් කාර් එහෙම ගනන් හිලව් බස්සලා පෝලිමේ ඔටෝ ලංකා, ඔටෝ මාර්ට්, රියසෙවන එකේ එහෙම ටික ටික දාන්න පටන් අරන්.. වෑන් මිලත් ඔය පොඩ්ඩක් වෙනස් වෙන්නේ.. අපිට කලින් ඒ අයට ආරන්චි එනවා. මට දැන්නම් ටිකක් ශුවර් වැඩේ වෙයි කියලා... දෙයියනේ කියලා මොකක් හරි අන්රෙජිස්ටර් japan සෙඩෑන් car එකක් 25-30 අතරට,ඩීසල් වෑන් එකක් 30-35 අතරට එනවනම් ලොකු දෙයක්

    bike wala agata danena wenasak wei da machan ?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ow ban ra nano labbatath 12 laks valata vada yanava.... :no::no::no:
    Brand new itin gannavanam ganna venna ALTO ekak vage tama ban... :(:(:(
    koccara dananva unath indian eewa chora kiyala minissunta karaganna deyak nathuva ban inne... :sorry::sorry::sorry:
    adu venavanam loku deyak ban... :):):)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං;13577493 said:
    ඔන්න අපේ සේල් කරන අය්යලා මාමලා ලොකු ගනන් කිය කියා තියන් හිටපු නවාරා, හයිලක්ස්, හයිබ්‍රිඩ් කාර් එහෙම ගනන් හිලව් බස්සලා පෝලිමේ ඔටෝ ලංකා, ඔටෝ මාර්ට්, රියසෙවන එකේ එහෙම ටික ටික දාන්න පටන් අරන්.. වෑන් මිලත් ඔය පොඩ්ඩක් වෙනස් වෙන්නේ.. අපිට කලින් ඒ අයට ආරන්චි එනවා. මට දැන්නම් ටිකක් ශුවර් වැඩේ වෙයි කියලා... දෙයියනේ කියලා මොකක් හරි අන්රෙජිස්ටර් japan සෙඩෑන් car එකක් 25-30 අතරට,ඩීසල් වෑන් එකක් 30-35 අතරට එනවනම් ලොකු දෙයක්

    ආවොත් නං ලොකු දෙයක්...............
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bike wala agata danena wenasak wei da machan ?

    බයික් නම් අඩු කරන්න වෙනවා බන්... මේ ගනන් වලට බයික් ගන්න පුලුවන්ද මිනිස්සුන්ට.. අනික ඉන්දියන් ඒවා උපරිම අව්රුදු 6යි පදින්න පුලුවන්
     
    suchakamo

    Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    රත්තරං;13561879 said:
    1991 හයිඒස් එක ලක්ශ 30ට විකිනෙන පුදුම රටක් මේක....

    ලක්ශ 28ක් කැට්ලොව් වලට ලක්ශ 2ක් වෑන් එකට....

    :shocked::lol::lol::lol::lol: :yes::yes: