යාලුවනේ මට කියනවද free ගන්න පුළුවන් online backup හරි online storage services ඔයාල දන්නා ඒවා
ඒ ඒ services වල කොපමණ ඉඩ දෙනවා ?
මම දන්නේ නම් windows skyDrive , dropBox එක තමා
ඕගොල්ලෝ දන්නා ඒවා කියන්න ආ තව එකක් මට windows LIve account 2කක් තියනවා ඒ 2 කට 2කක් හදන්න පුලුවන්ද
දැනටමත් එක account එකකට හදල තියෙන්නේ මම මෙහෙම ඇහුවේ අනික් පර හොර වැඩ කරලා අපිට මේවා දෙන්නේ නැතුව ගියොත්