ip torrecnt invitaion code please..(seedbox එකක් තියෙනවා මට )

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    ip torrecnt invitaion code please..(seedbox එකක් තියෙනවා මට )

    මචන් තියෙන කෙනක් මට ip torrecnt invitaion code එකක් PM කරන්න කෝ
    මම දන්නවා තියෙන ය දෙන්න බය බව මම upload කරන්නේ නැතිව හිටියොත් කියලා
    මට seedbox account එකක් තියෙනවා එක නිසා අවුලක් නැ නේද?

    කැමති කෙනක් PM කරන්න මට ලොකු උදවුවක්

    • Like
    Reactions: meredean

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන් තියෙන කෙනක් මට ip torrecnt invitaion code එකක් PM කරන්න කෝ
    මම දන්නවා තියෙන ය දෙන්න බය බව මම upload කරන්නේ නැතිව හිටියොත් කියලා
    මට seedbox account එකක් තියෙනවා එක නිසා අවුලක් නැ නේද?

    කැමති කෙනක් PM කරන්න මට ලොකු උදවුවක්

    Seedbox එකේ screenshot එකක් එළකිරි එකේ profile එක පේන විදියට PM කරන්න ,හොඳ public trackers තියෙනකොට IPT මොකටද කියල හේතුවත් සඳහන් කරලා එවන්න සලකා බලන්නම් :)