Printer එකක් ගන්න ඕන...

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් මගේ ඔය පොඩි පොඩි වැඩ වලට නිවසට printer එකක් ගන්න ඕනා
    business වැඩ වලට නෙවි නිසා ගැන අඩුවට එකක් ගන්න බැලුවේ
    හැමදාම නම් print ගන්නේ න එක නිසා ගොඩක් කාලයක් පාවිචිකරන්න පුළුවන් වෙනත් ඕනා
    මම ඉස්ස්සර කරේ කඩෙන් ගන්න එක අපේ area එකේ රු 10 වෙන්ව එක නිසා පාඩුයි එක
    මොනවද හොද ඒවා....
    නිවසට සරිලන එකක උනොත් හොදයි
    අඩු මුදලක් වෙන්න ඕනා
    දුවිලි ප්‍රශ්න අඩු එකක් නම් ගොඩක් හොදයි
    දැනට පවිච්ච්කරන කෙනක් නම් ඔයාගේ අදහස් දක්වන්න
    සතියකට ප්‍රින්ට් 2-3 වගේ ගන්න තියෙන්නේ
    බම්ප් එකක් වත් දාලා යන්න හොදේ
     
    Last edited:

    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    laser ekak nam machan 12 - 13 k wage wei.meke prnt eka qality.kalayak pavichchi kalaki
    inkjet wage ekak nam 5k wage gattaki color+ black n white
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කලර් ප්‍රින්ටර් එකක්ද හොයන්නේ.... එහෙම නම් අඩුවට ගන්න වෙන්නේ ඉන්ක් ජෙට් එකක් තමා.... ඒත් නිතර ප්‍රින්ට් ගන්නේ නැත්නම්, ඉක්මනටම ප්‍රින්ට් හෙඩ් එකට බඩු බනිස් වෙනවා.... ඒ වගේම, ප්‍රින්ටරේ එන්නේ සාම්පල් කාට්‍රීජ් දෙකක්.... ඒ දෙක ඉවර උනහම, අළුත් කාට්‍රීජ් දෙකක් දාන්න, ප්‍රින්ටරේ ගත්තට වඩා වැඩි ගානක් යනවා..... (අළුතෙන් එන ප්‍රින්ටර් වල කාට්‍රීජ් රී ෆිල් බෑ)

    කලර් ප්‍රින්ට් උවමනා නැත්නම්, ලේසර් බ්ලැක් & වයිට් එකකට යන එක තමා හොදම..... ප්‍රින්ට් Quality එකත් සුපිරි.....

    ඒජන්ට් වොරන්ටි එක්ක ප්‍රින්ටර් හෝ වෙනත් ඕනාම පරිඝණක ආශ්‍රිත උපකරණ ඕනා නම්, කතා කරන්න අපිට..... :yes:

    0773-078-533
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කලර් ප්‍රින්ටර් එකක්ද හොයන්නේ.... එහෙම නම් අඩුවට ගන්න වෙන්නේ ඉන්ක් ජෙට් එකක් තමා.... ඒත් නිතර ප්‍රින්ට් ගන්නේ නැත්නම්, ඉක්මනටම ප්‍රින්ට් හෙඩ් එකට බඩු බනිස් වෙනවා.... ඒ වගේම, ප්‍රින්ටරේ එන්නේ සාම්පල් කාට්‍රීජ් දෙකක්.... ඒ දෙක ඉවර උනහම, අළුත් කාට්‍රීජ් දෙකක් දාන්න, ප්‍රින්ටරේ ගත්තට වඩා වැඩි ගානක් යනවා..... (අළුතෙන් එන ප්‍රින්ටර් වල කාට්‍රීජ් රී ෆිල් බෑ)

    කලර් ප්‍රින්ට් උවමනා නැත්නම්, ලේසර් බ්ලැක් & වයිට් එකකට යන එක තමා හොදම..... ප්‍රින්ට් Quality එකත් සුපිරි.....

    ඒජන්ට් වොරන්ටි එක්ක ප්‍රින්ටර් හෝ වෙනත් ඕනාම පරිඝණක ආශ්‍රිත උපකරණ ඕනා නම්, කතා කරන්න අපිට..... :yes:

    0773-078-533

    ha hodamai uncle,.... :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    epson dealer gen ganin ban. www.debug.lk . printout godak gannawa nam epson L110 eka hodai. ink bottles danna thiyenne. cartridges naha, refill only. genuine epson eka, dealer ge (debug) eke 20 to 25 withara wenne.
     
    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    laser ekak nam machan 12 - 13 k wage wei.meke prnt eka qality.kalayak pavichchi kalaki
    inkjet wage ekak nam 5k wage gattaki color+ black n white

    machan laser ekai inject ekai difference eka mokadda

    කලර් ප්‍රින්ටර් එකක්ද හොයන්නේ.... එහෙම නම් අඩුවට ගන්න වෙන්නේ ඉන්ක් ජෙට් එකක් තමා.... ඒත් නිතර ප්‍රින්ට් ගන්නේ නැත්නම්, ඉක්මනටම ප්‍රින්ට් හෙඩ් එකට බඩු බනිස් වෙනවා.... ඒ වගේම, ප්‍රින්ටරේ එන්නේ සාම්පල් කාට්‍රීජ් දෙකක්.... ඒ දෙක ඉවර උනහම, අළුත් කාට්‍රීජ් දෙකක් දාන්න, ප්‍රින්ටරේ ගත්තට වඩා වැඩි ගානක් යනවා..... (අළුතෙන් එන ප්‍රින්ටර් වල කාට්‍රීජ් රී ෆිල් බෑ)

    කලර් ප්‍රින්ට් උවමනා නැත්නම්, ලේසර් බ්ලැක් & වයිට් එකකට යන එක තමා හොදම..... ප්‍රින්ට් Quality එකත් සුපිරි.....

    ඒජන්ට් වොරන්ටි එක්ක ප්‍රින්ටර් හෝ වෙනත් ඕනාම පරිඝණක ආශ්‍රිත උපකරණ ඕනා නම්, කතා කරන්න අපිට..... :yes:

    0773-078-533

    ඔය කොහෙද ඉන්නේ මචන්.මට උවමනා black and white ඒවා ගන්න තමයි colur ඒවත් සමහර විට උවමනා වෙනවා.ගොඩක්ම black and white ඒවා.ලේසර් ඒවායේ ආයු කරලය කොහමද ප්‍රින්ට් ගන්නේ නැතිව ගොඩක් කාලයක් තිබුනොත් අවුල් වෙනවද?

    ඉන්ක් ජෙට් ඒවාටද මචන් කාට්‍රීජ් දන්නේ ඒවා ගොඩක් ගන්නන් ද ?

    thanks

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    printouts 100 ta wadiya ganna nam inkjet thamai yanna wenne. laser wala color printout ekak ganan. nitharama use karanawa nam inkjet thamai. ekath cartridges dana ewwa gaththoth nam printout ekakata 10 rs withara yai.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mage tiyenne Samsung ML1866,eke aluth ekak tiyenwa, ML2166 da kohedo
    meka ganata watinawa :D awurudu 1.5 withra thama sample toner cartridge eka,normally gedara print karanwa habai
     
    Last edited:

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    printouts 100 ta wadiya ganna nam inkjet thamai yanna wenne. laser wala color printout ekak ganan. nitharama use karanawa nam inkjet thamai. ekath cartridges dana ewwa gaththoth nam printout ekakata 10 rs withara yai.

    මචන් මට සතියකට 2-3 වගේ තමයි ගන්න තියෙන්නේ.සමහර විට 10-15 වෙන්නත් පුළුවන්.ගොඩක්ම ගන්නේ black and white ඒවා තමයි.ප්‍රින්ට් එකක් 10ක් වගේ උනොත් මචන් මට කඩෙන් ගන්න එක ලබයි නේ..එක නිසා වාසිම එක මොකද්ද ?

    mage tiyenne Samsung ML1866,eke aluth ekak tiyenwa, ML2166 da kohedo
    meka ganata watinawa :D awurudu 1.5 withra thama sample toner cartridge eka,normally gedara print karanwa habai

    කියක් උනාද එක
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන් මට සතියකට 2-3 වගේ තමයි ගන්න තියෙන්නේ.සමහර විට 10-15 වෙන්නත් පුළුවන්.ගොඩක්ම ගන්නේ black and white ඒවා තමයි.ප්‍රින්ට් එකක් 10ක් වගේ උනොත් මචන් මට කඩෙන් ගන්න එක ලබයි නේ..එක නිසා වාසිම එක මොකද්ද ?

    කියක් උනාද එක

    mulinma oka 8ta 8.5ta awe man ganna kale 9.5k wage
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thanks machan

    oya wage laser ekak ganin ban wadiye gahanne nathn awurudu ganak gahuwaki sample toner eken,kisi karadarayk na,kaali baali kadenne na,thintha halenne na,quality hondai,podi size,oya issara minissu inject gatte laser ganan nisa ne :D
     
    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    oya wage laser ekak ganin ban wadiye gahanne nathn awurudu ganak gahuwaki sample toner eken,kisi karadarayk na,kaali baali kadenne na,thintha halenne na,quality hondai,podi size,oya issara minissu inject gatte laser ganan nisa ne :D

    e kiyanne machan mama wage home user kenkta hodama eka laser ekada
    torner eka kochra kalkinda change karanna ona
    change karanna kiyak yanwada

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    e kiyanne machan mama wage home user kenkta hodama eka laser ekada
    torner eka kochra kalkinda change karanna ona
    change karanna kiyak yanwada

    mage gaddima dena eka prints 900i passe ganna loku ekak nm 1500 prints da kohedo.original eka nm Rs6000k wage une ekale but refil puluwn Rs2500k wage man kadekin ahuwa.thama mage tiyenne original sample eka iwara wenakan puluwn ehema kalayak na bn.kisi karadayak na hena speed inkject wage theenna nagena hira wela karadara na.

    dan Samsung ML series eke aluth ewa tiyenwa poddak balapn