ඔවු සර්, එත් මනුෂ්ය ජීවිතයක වටිනාකම මනින්න බෑ නේ. දෙවියන් දුන් ජීවිතය නැති කරන්න වෙන සාමාන්ය මිනිහෙක්ට අයිතියක් තියෙන්නත් බෑ. තරහ ගියාම මූව එල්ලන්න ඕන කියල කියනවා තමයි. එත් එක කරන්න හිතන්නවත් බෑ. ඉතින් මට තේරෙන්නේ නැත්තේ සමාව දීල රටින් පිටුවහල් කරනවා වගේ දෙයක් කළා නම් හොඳ නැත්ද කියල. වචන ටිකකට...