1. Inigo Montoya

    Kaluwo Karana weda 😪

    ඒ වුනාට අපේ කළු කොල්ලට හිකවෙන්නේ පෝලන්තයේ නම් කියවන්න ගියාම.
  2. Inigo Montoya

    ජෙප්පන්ට ඕනේ එකදෙයයි උන්ට

    ඔවු, උන්ට ඕන හොඳින් හෝ නරකින් බලය. උන් නරකින් බලය ගන්න මිනී මරපු උන් නේ. මේ රටේ මෝඩ හැතිකරය උන් විප්ලව වාදී සහෝදරයෝ කියල හිතාගෙන ඉන්නේ. ඇත්තටම මුන් මිනීමරු මාෆියා කල්ලියක්.
  3. Inigo Montoya

    එදා 700MW BESS කඩාකප්පල් කිරීමට බැනවැද මෙදා බාල ගල් අඟුරෝ ලවා 10MW open කරපු තක්කඩි කුහකයා Solar Net-Accounting/Net-metering තහනම් කරයි!

    රනිල් හිටිය නම් ග්‍රිඩ් අප්ග්‍රේඩ් එකක් කරන්න තිබුන. එතකොට විදුලිබල මණ්ඩලය බිලියන 147ක් අවුරුද්දට ලාභ උපයල තිබුන.
  4. Inigo Montoya

    බංගලි BUS Documentary 🚌

    අපේ නම් සර් මොරෝක්කොවෙන් ආවේ.
  5. Inigo Montoya

    බාල ගල් අඟුරු මගඩියෙන් ගල්අඟුරු තොග ප්‍රමාද වීමක් හේතුවෙන් මෙගාවොට් පැය 32,350 ක අඩු පිරිවැය විදුලි බලය අහිමිවේ!

    මුන් එලවපු දවසක තමයි ඔය නඩු ටික දාගන්න පුළුවන් වෙන්නේ, එතකොට මුන් රටිනුත් පැනලා ඉඳීවි.
  6. Inigo Montoya

    අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

    ඉස්සරහින් ගියපු එකාගේ පුකට මූණ තියාගෙන ගිහින්. ඕකුන් හැම එකාටම නඩු දාන්න ඕන
  7. Inigo Montoya

    මේ පච කෙලින්න පක්ෂ දේශපාලනයට යන වියදම ගෙවන්නේ පැලවත්තෙන්ද ?

    පක්ෂයේ නායකයා මිසක් ජනාධිපති නෙවෙයි. එතකොට ආරක්ෂක වියදම් ඇතුළු ආණ්ඩුවෙන් කරපු හැම වියදමක්ම පැලවත්තෙන් ගෙවල දාපල්ලා.
  8. Inigo Montoya

    බදුම තමයි... කිසිම ආයෝජන අදහසක්,ව්‍යාපාරික දිරිගැන්වීමක් රජයට තියෙනවද බන්...නෑ..බදුම තමයි...

    මේ විදියට බැලුවොත් උපන්දින පාටි එකෙත් සින්දු කිව්වොත් බදු ගහන්න ඕන, මම කියන්නේ මේකෙන් සතයක් ආටිස්ලට දෙන්නේ නෑ බන්. ආණ්ඩුව පුළුවන් හැම එකටම බදු ගහනවා.
  9. Inigo Montoya

    මේ පච කෙලින්න පක්ෂ දේශපාලනයට යන වියදම ගෙවන්නේ පැලවත්තෙන්ද ?

    අවුරුදු දෙකක් ගිහින් රටේ සංවර්ධනය වෙනුවෙ කරපු දෙයක් ඇහුවම තක්කු මුක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මොනවා කරන්නත් හොරු අල්ලලා ඉන්න ඕන ගගා. එතකොට අධිකරණ ඇමති ඉන්නේ නීතිය පැත්තෙන් වැඩ ටික කරන්න නේ, අනිත් උන් මොකද කරලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් නම් තමන්ට වැඩක් කරගෙන තියෙනවා. එකෙක් මන්දිර ටිකක් හදාගෙන...
  10. Inigo Montoya

    පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා .... උබල හිතන විදියට මේකෙ මහමොලකරු කවුරු වෙන්න පුලුවන්ද ? Serious Mega Poll

    මට හිතෙනවා නවුෆර් මවුලවි නිදහස් වෙයි කියල, කොහොම වුනත් ඔය කාලේ IS එක බලවත්ව හිටි කාලේ. යුරෝප රටවල් වල තම්බි ගෑනු පවා යුද්ධයට ගියා. අපේ අල්ලපු රටේත් බෝම්බ පිපුරුනා. ජනාධිපති තුවාල වෙලා මාස ගානක් ඇඳේ හිටිය. වැඩියෙන්ම IS ත්‍රස්තවාදියෝ අපනයන කරපු රටත් මාලදිවයින. උඹලට එතකොට ලංකාවට තියෙන IS බලපෑම...
  11. Inigo Montoya

    බංගලි BUS Documentary 🚌

    කාලකන්නි මුස්පේන්තු රටවල් බන්.
  12. Inigo Montoya

    කව්ද මේ ලැජ්ජා නැති ලෙඩා? රනිල්ගේ ආණ්ඩුව Ambulances 597ක් ගෙනාවා. මෙයා කීයක් ගෙනල්ලද ?

    එවෙලේ හදල කියන පච නේ බන්, මෙලෝ යකෙක්ට රෙකෝඩ් තියාගන්න බෑ
  13. Inigo Montoya

    🔴🔴 එළකිරි සිප් සවිය 1 - ලෝක ළමා දිනයට 🔴🔴

    එක හොඳයි බන්, අර ස්මාට් බෝඩ් එක දෙන එකත් කරමු
  14. Inigo Montoya

    කකුලේ පොට ගියා - බලනහරේ කේස් එකක් - අඩිය තියා ගන්නත් බෑ..ඇවිදගන්නත් බෑ...වේදනයි Achilles Tendon

    ඕක සනීප වෙන්න කල් යනවා. එතකම් පරිස්සම් කරගනින්. වෙන කරන්න දෙයක් නෑ
  15. Inigo Montoya

    Hostel innakota kanna

    උඹ ගෙදරින් මාළු ඇඹුල්තියල්, හාල්මැස්සෝ බැදලා බයිට්ස්, ඇඹරැල්ල චට්නි හෝ එවැනි චට්නි බෝතල් ටිකක් ගෙන්නවා ගනින්. පොඩි රයිස් කුකර් එකක් අරගෙන බතක් උයාගනින්. රයිස් කුකර් එකේම පරිප්පු වගේ දෙයක් හදාගන්න පුළුවන්. තක්කාලු ළූණු සම්බල් එහෙම හදන්නත් පුළුවන්.
  16. Inigo Montoya

    Loss of Y chromosome in men could have health issues including cancer

    Y ක්රෝමසොම් එක නැති X එකක් විතරක් තියෙන අසම්පූර්ණ ස්ත්‍රී ලක්ෂණ තියන මිනිස්සුත් ඉන්නවා නේද?
  17. Inigo Montoya

    ඉස්සර කිව්වා වගේ නැවෙන් බාන ගානට දෙන්න බැරුව ඇති දැන් 🤭🤭

    මේවා විශ්වාස කරන ගොන්නු ඉන්නවද? ඔය මරාළේට ගෙවන්නෙ කොටාගේ පක්ෂේ සල්ලි වලින් නම් ඉතින් කමක් නෑ

    No contents