මෝඩ පකා, ගොන් තඩියෝ ඔය ටික උඹලගේ ආණ්ඩුවට 100% ගැලපෙනවා. උද්ධමනය වැඩි වෙලා, රුපියල පිරිහෙනවා. ආහාර ද්රව්ය වලටත් බදු පනවල, ආණ්ඩුව ආණ්ඩුවට උවමනා පරිදි නීති වෙනස් කරනවා, අලුතෙන් යටිතල පහසුකම් තියා හදන පාරක්වත් හදන්න තාර නෑ කියල ජනාධිපතිම කියනවා. නය ගෙවන්න දොළ නැති නිසා ආණ්ඩුව අලුතෙන් බැඳුම්කර...