ඕකම මම England එකෙක් ගෙන් ඇහුව, උඹල රජපවුලට, රජාට පුප දෙන්නේ ඇයි කියලා.
ඌ කිව්වා.... තොපි වගේම තමයි අවුරුදු 1000ගානක් රජාට පුප දීලා, ගොටු අල්ලලා, කේලම් කියලා, දැන් ජානවලටම අල්ලන එක ඇවිත් තියෙන්නේ කියලා.
දැන් අනුරට අල්ලන එවුන් අතින් වියදම් කරලා T shirt ඇඳගෙන අල්ලන්නේ...