1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ආසයි :D :cool::love::love::love::love::love:
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අද මෙතුමාගේ උපන් දිනයයි. :cool::cool::cool::cool::cool:
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අනිවා අනිවා. හැකි ඉන්මනින්ම ත්‍රෙඩ් එකක් දමමි. :) :)
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මට නං 30 පේනවා :D
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කටු ත්‍රෙඩ් වාසි පින්වතුනි, මාගේ රථයේ ABS ගැටලුව ඔබ සැමදෙනාගේ නොමඳ උපදෙස් හමුවේ, සත පහක හෝ වියදමක් නැතිව මා විසින්ම නිවැරදි කරගන්නට යෙදුනි. :yes::yes::yes::yes: සියලු උපදේස් දීමෙන් මා ධෛර්යයමත් කල පොල් මාමා ප්‍රම්‍රඛ කටුත්‍රෙඩ් වාසී පින්වතුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය...
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    D එකට දාලා කන්දක් නැගපු නෝනා කෙනෙක් මතක් වුනා :D
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    යකෝ අල්ලාත් අපි අතරමනේ ඉඳල තියෙන්නෙ :lol::lol:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මටත් එහෙමයි. :(:no:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    LOL. :D පලක් වෙයිද?
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මෙහෙ ඉතින් බං රෝද හතරක් ගන්න ගානට තව වාහනයක් ගතෑකිනෙ. සමහරු මූණ බලල ගාන කියන්නේ. :D
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හරිම ආදරණිය පවුලක්. යකෝ 0 තිබ්බ එකෙක් උඩට ගන්නවා කියල ඇහුවමයි. :D මූ තාම 40kmph යන හන්දාද දන්නෑ :P මොනව වුනත් හරි සාදාරන බඩෙක්.
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    /IZLpQZf2oWk කරන්නට දෙයක් නැතිම තැන මම මේ ක්‍රමය අත්හදා බැලුවෙමි. ලැබුණ ප්‍රතිඵලය අනුව Error Code එක 31 විය. 31- Right Front wheel speed sensor signal malfunction ඔබ සැමට ස්තූති වේවා!!!!
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    http://www.ebay.com/itm/95-TOYOTA-COROLLA-ENGINE-COMPUTER-ECU-ECM-89661-02180-OEM-/351419353528?hash=item51d239c9b8&vxp=mtr :no::no::no::no::no::no:
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බබ බයික් පදින්න පුරුදු වුනෙත් CD 125 එකකින්. පට්ට බැලන්ස් :)
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එහෙම ගන්නත් ESU තියෙයිද? :no:
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එකනං ඇත්ත. :lol:
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කෝ මේ 3310 පෝං එක? :angry::angry::angry: කවුච යකෝ බඩාට සද්දෙ දාන්නේ? :lol:

    No contents