1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කොහෙදි හරි මම ඕක ඇත්තට දැක තිබේ. නිිනව්වක්නම් නැත
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බව්වා එනවනං උඹ හැංගිලා හිටපං කාසි මිටියත් එක්ක ;)
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔය වැඩේ කරොත් නං මං මාට්ටු :P :baffled:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    රනෝමොටෝ එකේ සමහර අයිටම් ජරා චයිනීස්. අපි එක පාරක් අත් ට්‍රැක්ටර් එකක් ගෙනාවා. අපෝ ලෙඩ ගොඩක්. :( බයිකුත් බහුතරයක් ඒවගේමයි. CD125 විතරයි මං හිතන්නෙ තාම චීන්නු ගහන්නෙ නැති බයික්කලේ. :lol:
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මටත් ඔය වගේ වීඩියෝවක් හම්බ වුනා. ඒත් බයයි ඔය වැඩේ කරන්න. අනික මගේ එකේ පෝට් එක 22 pin DLC1 එකක් :baffled::baffled::baffled::baffled:
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එහෙමනං මම අද හවසට ඇවිත් ඔය වැඩේ කරලා බලන්නං. තැන්කූ වේවා. ඒකනෙමයි කතාව. අපේ මාමාන්ඩිට බාසෙක් කිවුවලු ඔය එක එක ලයිට් පත්තු වුනාට ගනන් ගන්න එපා තියල. ස්කෑන් කරන්න එපාලු. තේරුමක් නැති වැඩලු. :D :lol::lol::lol::lol::lol:
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පස්සේ ඒවානං ගෙවිලා. ඉස්සරහ නං අවුලක් නෑ වගේ. Brake Ware Sensor නැත්තං බ්රේ අවුලක් නිසා ලයිට් එක පත්තුවෙන්නෙ නැහැ නේද පොල් මාමේ??:(
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හෙට බලනව මචෝ කොනක ඉඳන්...
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    සෙන්සරේ ගලවලාම ගන්න බැරි වුනා. දැන් රෑ වැඩියි. හෙට ආයෙම ට්‍රයි එකක් දෙනව සෙන්සරේ ගලවලම එලියට ගන්න. :confused:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වයර් එක පාස්සල කිවුව විදියටම බැටරිය ගලවල තියල ආයෙ හයි කරල ස්ටාර්ට් කරා. ඒත් පෙර පරිදිමයි. :( :( තව කොහෙන් හරි කැඩිල ද දන්නෑ. එක්කෝ සෙන්සරේ ගිහිල්ලද? :(
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අයෙ මොනවද ඒ වෙලාවෙම පෙන්නුවා. සද්ද නෑ :P
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අම්මටසිරි ක්ලාස් එකක්ම කරලා :D
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ABS අවුල. ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ. :eek: ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා...
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ප්‍රස්නේ තියෙන්නේ අපේ දරුවෙක්ට ජීවත් වෙන්න වාතාවරණයක් තියේද කියන එක. මේ ත්‍රෙඩ් එක විනාස වෙනව ඕව කතා කරන්න ගියොත්. ඒ නිසා ඕනි නෑ. :angry::angry::angry::angry:
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අම්මපා අදනම් ගෑනිට පෙන්නනවා මේ කමෙන්ට් එක. එතකොටවත් හැදෙයිද බලන්න !!! :D:D:D
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එලකිරි. බලමු අපි. අඩේ මේ උඹගෙ නම්බරේ PM එකක් දාපං. නම්පරේ මිසිං. :)
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    තැන්කූ මචෝ. ඒකත් කරල බලමු එහෙනං. :cool:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ. :( වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි. :(
  19. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බුදු අම්මේ. මේ කතාව මතක තියෙන මනතට ආයෙනම් කරන්නේ නෑ :no::no::no::no::no::no::no:
  20. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හොන්ඩා ජුලවීමෙන් මුදලත් ඉන්ධනත් දෙකම අවසන්වේ :P

    No contents