1. ~WickZ~

    Classic car motor show in Sri Lanka

    කැලැසික් කිවුවට එහෙම නැති එව්වොත් ඉන්නවද මන්දා බං. පට්ටයි!!!
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මේවා මෙහෙම සරල විදිහට පැහැදිලි කරල දෙනවට උඹට ගොඩක් පින් මාමේ. :):yes::yes::yes::yes::yes:
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol::lol::lol:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බුදු අම්මියෝ!!! බැලුවම ඒකත් පට්ට බයානකයි නේද? හැබැයි ඔය වැඩෙ වෙනස් වාහන දෙකකට කරන්න පුලුවන්ද? එතකොට මාට්ටු නේද? උදා:-කොරොල්ලා කාර් එකක උස්සපු පොතකින් වෙන ජාතියක කාර් එකක් දුවද්දි?? ඔය කියන සිද්දිය නිසා අවුලක් වෙන්න පුලුවන්ද? RMV එකේ තියෙන්නෙ ඇත්ත වාහනේ විස්තරේනේ? :dull::dull::dull::dull:
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හ්ම්. එතකොට ඔය පොත චෙක් කරලා ගත්තොත් DMT එකෙන්? ඇත්තටම ඩුප්ලිකේට් පොතක් නිකුත් වෙලානම් එතකොට ඔරිජිනල් පොත වලංගු නෑ නේද?
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :baffled::baffled::baffled::baffled:
  7. ~WickZ~

    Honda S660 review

    යේක බම් තමා කොර්නවා මාතියා!! :D
  8. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    තැන්කූ තැන්ක්යූ :)
  9. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    තැන්කියෝ!!!!!
  10. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    :no::no::no::no: කැඩෙන්න කියල කියන්න නං එපා මගේ දෙය්යෝ :no::no::no:
  11. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    :lol::lol::lol::lol: බුවා මං අඳුනන පොරක් බං
  12. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    තැන්කූ වේවා!!
  13. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    තැන්කූ හැමෝටම. රෙප් දෙන්න විදියක් නෑ. :(
  14. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    සිරාවට අයියේ!! ස්තූතියෝ!! rep +
  15. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    තැන්කූ වේවා මචෝ. හැමෝටම රෙප් දුන්නා. කාවවත් මග ඇරුනේ නෑ මං හිතන්නේ. :)
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    තනි වයර් එකකින් හයි වෙච්ච එකක් තියෙනවා. එක ගැලෙව්වත් වෙනසක් නෑ. ඒක ගලවල බැලුවත් හීට් කට්ට වැඩ. ඒ නිසා ඒක වෙන්න බෑ නේද?

    No contents