කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    කොහොමද බන් මෙහෙම ඉගෙන ගන්නේ

    අපිට මැත්ස් උගන්වන සර් කෙනෙක් ඉන්නවා බන් සර් කෙනෙක් කිව්වාට අයියා කෙනෙක් අවු 22 විතර ඇති, වැඩේ කියන්නේ මට දැන් කියා දෙන මෙලෝ හසරක් මතක හිටින්නේ නැ මූ දිහා බලන් ඉන්න එක විතරයි කරන්න වෙලා තියෙන්නේ, පොර කළුයි හැබැයි හැන්ඩියා ඊයේ ඒ පැය දෙකට හිතින් හනිමූන් එහෙමත් ගියා, කොහොමද බන් මෙහෙම හිතෙන එක නවත්තලා පාඩම් වලට අවධානය දෙන්නේ???
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    Ridila™:22536919 said:
    Option1
    Ayya kenek wenuwata Akka kenek gaawata yaman

    Option 2
    Ekko ohomama digatama yaman A/L result sheet eka dakksma ibemacawadaanaya labei.

    මේවා කරන අක්කලා නෑ බන් , මේ ඒලෙවල් ඕලෙවල් නෙමෙයි වෙන රජයේ විභාගයකට ඒකනේ අවුල :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ටිචින් කරන්න කැමති නැත්තෙ ඕකයි....
    පන්තියෙ ලමයි 50ක් ඉන්නව නම් එකෙන් එකෙක් හරි උඹ වගෙ එකෙක් මගේ ඇදුම් ගලවනවනෙ...
    :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    KasunKDP:22536972 said:
    මම ටිචින් කරන්න කැමති නැත්තෙ ඕකයි....
    පන්තියෙ ලමයි 50ක් ඉන්නව නම් එකෙන් එකෙක් හරි උඹ වගෙ එකෙක් මගේ ඇදුම් ගලවනවනෙ...
    :baffled:

    හම්මේ මොකට කියවනවද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් මොකටද උගෙන් ඉගෙන ගන්නේ ඌට පඩි හොදයි නම් ඌත් කැමතිනම් ඌව බැදල හනිමුන් යනවකො.. ඉවරනේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ පලයං බං යන්න :lol: තොට මෙහෙම ප්‍රශ්නයක් නෑ තොට ඕනෙ මේකෙ උන්ව අවුස්සන්න :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    WhiteWalker:22537503 said:
    අනේ පලයං බං යන්න :lol: තොට මෙහෙම ප්‍රශ්නයක් නෑ තොට ඕනෙ මේකෙ උන්ව අවුස්සන්න :lol:

    තියෙනව ඇත්තමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පලයං බං යන්න :lol: තොට මෙහෙම ප්‍රශ්නයක් නෑ තොට ඕනෙ මේකෙ උන්ව අවුස්සන්න :lol:

    මූ කෙල්ලන් ගැන හිතල ලියල පස්සෙ කෙල්ල වෙනුවන කොල්ල කියලයි, එකි වෙනුවට ඌ කියලයි වෙනස් කරල මෙකෙ පොස්ට් කරනව වෙන්න ඔනෙ... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ කෙල්ලන් ගැන හිතල ලියල පස්සෙ කෙල්ල වෙනුවන කොල්ල කියලයි, එකි වෙනුවට ඌ කියලයි වෙනස් කරල මෙකෙ පොස්ට් කරනව වෙන්න ඔනෙ... :baffled:

    :yes: :yes:
    මූ හෙන බොරුව කරන්නෙ :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    KasunKDP:22538270 said:
    අනේ පලයං බං යන්න :lol: තොට මෙහෙම ප්‍රශ්නයක් නෑ තොට ඕනෙ මේකෙ උන්ව අවුස්සන්න :lol:

    මූ කෙල්ලන් ගැන හිතල ලියල පස්සෙ කෙල්ල වෙනුවන කොල්ල කියලයි, එකි වෙනුවට ඌ කියලයි වෙනස් කරල මෙකෙ පොස්ට් කරනව වෙන්න ඔනෙ... :baffled:

    උඹලට ඉතින් ඔක්කෝම ජෝක් නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද කියාන් මම ඔප්පු කරන්න් ඕනි??

    කොල්ලෙක්ගෙ නිරුවත් පොටෝ එකක් බලං ඉද්දි උඹට නගිනව වීඩියෝ කල්ල දාපං :rolleyes: