1. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බය වෙන්න එපා මම පුරුදු කරන්නම්. . අලුත් අයවත් පරන අය වත් මම ඉන්නකන් ඔයාට සද්දේ දාන්නේ නෑ. . අපි 18 සම්පුර්න වෙන්න කලින් බර වාහනත් එලවපු මිනිස්සු. . :rolleyes:
  2. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බබා අපි ලයිසන් ගමුද? :rolleyes:
  3. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :yes::yes::yes: දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත මොරටුව ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන
  4. XibitZ

    අළුත් කිරිය.... (චැට් රූම්)

    දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත මොරටුව ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන
  5. XibitZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත මොරටුව ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන
  6. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :rolleyes::rolleyes::rolleyes: පරන උන් ඇරගන්න එන එකක් නෑ. . අලුත් VS පරන වලියක් ගියොත් අලුත් එවුන් ලොවෙත් නැතිවෙයි. . :D පනහෙන් යන්තම් ශේප් කරගත්තැකි. . ලක්ශයක් වත් ඕනා බන්. . :yes: ලක්ශ දෙකක් වගේ තිබ්බොත් පොඩි ගානක් ඉතිරි කරන් යන්තන් සැපට හිටියැකි. . :)
  7. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් ඔව්. . රෙප් කපාගන්න අලුත් උන් ටික ස්ක්‍රීන් ශොට් එකක් දාපන් මන් +18 ගානේ දෙන්නම්. .
  8. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මහ වලියක පෙර නිමිති පෙනෙනවා. . :(
  9. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ජාති බේද නෑ. . අහසේ දෙයියෝ නෑ. . දෙකට කඩන්න ඕන උන් නැමියල්ලා දෙකට. . මනුස්සකම තියාගනින් අන්ක එකට. . බොරුවට කෑගහන උන්ට තිබුනේ ආගමට බින්දු. . දොස්තර මැරෙන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . මන්නම් මරාගන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . :)
  10. XibitZ

  11. XibitZ

    අළුත් කිරිය.... (චැට් රූම්)

    ජාති බේද නෑ. . අහසේ දෙයියෝ නෑ. . දෙකට කඩන්න ඕන උන් නැමියල්ලා දෙකට. . මනුස්සකම තියාගනින් අන්ක එකට. . බොරුවට කෑගහන උන්ට තිබුනේ ආගමට බින්දු. . දොස්තර මැරෙන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . මන්නම් මරාගන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . :)
  12. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බදාදා වෙනකන් ඉදපන් බදාදට ගනන් ලිස්ට් එකක් හම්බෙනවා. . :) තනියම යන්න බෑ. . :baffled: දැන් පැනි හල හල ඉන්න වෙලාවක් නෑ බන්. . වහනේට ගියා ඉස්සුවා, බැස්සුවා ඔයිල් මාරු කරගත්තා ගේමක් තියෙන්නේ. . :P
  13. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    4ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි මචන්. . ඕකේ ගාන හරියටම බලලා එවන්නම්. . :)
  14. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :rofl::rofl::rofl: පුස් බයිසිකලේ සිට කන්ටේනරය දක්වා වන සියලු වාහන මනාව දාවනයකර පලපුරුද්ද ඇති මන් වගේ යන්ග් කොල්ලෙක් ඉන්නකන් බය වෙන්න එපා. . :P මන් පුරුදු කරලා ගන්නම්. . :rolleyes:
  15. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දෙන්නත් එක්කම ජපන් ස්කූටියක් ගමුද? :rolleyes:
  16. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මල්ලිලා උබලගෙන් ජපන් බයික් ඕනවෙන කවුරුහරි ඉන්නවද? :dull:

    No contents