ඔන්චිලි චිලි චිල්ල මලේ
කවුද රජ මමයි සිංහයා කැලේ
වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
මොරටුවේ කල්ලියේ බලේ
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
කන්න දුන්නු අත හපාකන්නැහැ මම
මුල අමතක කලෙත් නැහැ මම
මම, මගේ ගැන කියවන්නැහැ මම
කාටත් නෑ බය, කාටත් නෑ ණය
බොරුව ටික කලයි, ඇත්තට ජය
දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
දුක කිව්වා...