ගස් කපන එක බුදු දහමට අනුකුල වෙන්නේ කොහොමද. එක පවක් නේද කියන එක ගොඩක් මුස්ලිම් අය අහන ප්රශ්නයක්.
ගසට රුප- පටවී, ආපෝ, තේජෝ, වායෝ වලින් සැදුනු ව්යුහයක්.
වේදනා- විදීම (උදා-නිදිකුම්බා)
සංඥා - හිරු එලිය අනුව සංඥා පහල කරනවා.
කියන තුන තිබෙනවා.
නමුත් සංඛාර-චේතනා, සිතිවිලි
විඥාන-...