මම ඔයාලට ඇත්තම කතාව කියන්නම්. මුගේ ඇත්ත නම Ali kiwwa Al Mohemed මු ඉපදුනේ සෞදි අරාබියේ. තාත්තා මුස්ලිම්. අම්ම ලංකාවේ ඉඳන් සෞදියේ මුගේ තාත්තගේ ගෙදර හවුස්මේඩ් ජොබ් එකකට ගිහාම තමයි මුව (මිස්ටේක් එකකින්) හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ අම්මාට මුව හදා ගන්න බැහැ කියලා මුව එහෙ දාල ලංකාවට ආව. මුගේ තාත්තා...