මට, මගේ නෑදෑයන්ට, මගේ යාලුවන්ට, මේ රටේ ලෝකේ මම අහල තියෙන හැම ප්රශ්නයකටම හේතුව හොයල බලද්දී ඒ හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ එක්කෝ ලෝභය, නැතිනම් මෝහය, නැතිනම් ද්වේශය මුල් කරගෙන. බුදු හාමුදුරුවෝ කිව්වේ නිවන කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ නැති දෙයක් කියල. හිතල බැලුවම ඇත්ත තමයි. ලෝභ, ද්වේශ, මෝහ නැති තැන මේ...