නැහැ හැමෝටම එක විදියටම ඕනේ නැහැ. මම කියන්නේ දෙවියන් සිටිනවා නම් මිනිසුන් සතුටින් ජිවත් වෙලා මිය යා යුතුයි. මේ ලෝකේ මිට වඩා සුන්දර විය යුතුයි. ලෝකයේ දවසකට කන්න නැතිව මිනිසුන් 20,000ක් පමණ මිය යනවා. ඇයි දෙවියන් එහෙම කරන්නේ? එයාල සත්තුන් ට අන්ත විදියටනේ මැරෙන්නේ. ඒවා වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ...