|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12317447 said:
කතාව වෙනත් අතකට :shocked::shocked::shocked:

පැත්තක ඉදන් අපිව ඇවිස්සු ඩ්‍රැගාගේ කලිසම ගැලවුනු වගයි ;);)
reiki-handshake.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ado mara kellek ne.
    ochchara saka karanne kellage monawa hari rahas thiyanawada danne na.
    නෑ එහෙම නරක කෙල්ලෙක් නෙවෙයි
    කෙල්ලගෙ අර පොඩි පොඩි අවුල් තමයි තියෙන්නෙ
    බොරු කියන්නෙ මොකටද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ******************* කරල හම්බෙන්න දවසක් දාගෙන ගියා හම්බෙන්න තනියම නෙවෙයි Nත් එක්කම.



    ඔන්න ඉතින් ගියා මෙයාව හම්බෙලා මේකෙ දෙකෙන් එකක් කථා කරගන්න.එක්කො අපේ සම්බන්ධෙ ඉදිරියට පවතීවි නැත්නම් අදින් ඉවරයි කියන ස්ථාවරයේ හිටියෙ.Nටත් කොහෙද මොකටද යන්නෙ කියල කිව්වෙ නෑ(නැත්නම් එන්නෙ නෑ නේ).ඔන්න මෙයා එනව.මාව හම්බවෙන්න නිසා ගෙදරින් එවනවා.අවුලක් නෑ.මම Nවත් එක්කරගෙන ගිහින් ඇහුව ඇයි ඔයා අපිව මෙහෙම සැක කරන්නෙ මොකද්ද ඔයාට තියෙන සාක්ෂිය කියල.දැන් මෙයා ෆුල් හොල්මන්.දන්නව වැඩේ මාට්ටු කියල.ඒත් මම බැන්නුවෙ නෑ.කියලමයි කියන්නෙ.එයාගෙ යාලුවෙක්ට මේක කිව්වම එයා අක්කව දම්මල බැන්නුවලු.මම තදින් කිව්ව ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ නේ.මට යාලුවව මිට් කරවන්න කියල.ඔන්න ඒ බොරුවත් මාට්ටු වෙන්න යන්නෙ.එයා නෑ අරකයි මේකයි කියල හෙන බොරුවක් දැම්ම.මම කිව්ව කෙලින්ම නිපූ නිකන් බොරු කියන්න එපා ඔයා තමයි බැන්නුවෙ ඔයාට අයිතියක් නෑ එහෙම කරන්න පිස්සුද කියල.මම නම් කැමති නෑ මේ විදියට මේ සම්බන්ධෙ අරගෙන යන්න අපි දෙන්නම මේක නවත්තමු.ඔයාට මාව විශ්වාස නැත්නම් ඒ ආදරෙන් වැඩක් නෑ නේ කියල.ඔන්න කෙල්ල බය වෙල සොරි කිව්ව Nට.ඒත් කියනව ඔය දෙන්නගෙ යලුකමට සීමාවක් තියාගන්නලු දකින අය වැරදියට හිතයිලු.මට ඉතින් අම්මප ආයේ කනට දෙන්න හිතයි.මම කිව්ව දකින අය ඕන රෙද්දක් කියපු දෙන් ඔයාට විශ්වාසනම් මාව.ඒ පාර මෙයා කියනව එහෙම උනාම එයාගෙ යාලුවො විහිළු කරනවලු එයාට.මම කිව්ව ඉතින් ඔය ඒ අය කියන ඒව විශ්වාස කරන්න කියල.එයාගෙ යාලුවො බොරු කියන්නෙ නෑලු.මම කිව්ව හරි අපි බොරු කාරයො මේක තවත් දුර අරන් යන්න ඕන කමක් නෑ අදින් නවත්තමු කියල.Nවත් එක්කගෙන එන්න ආවා.අයේ කිසිම සම්බන්ධයක් නිපූ එක්ක නෑ කියල හිතාගෙන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට පෙන්නන්න බැරි කෙල්ලො ජාතියක් ඔය...
    ඔහොම කෙල්ලො ඉන්නවා...
    කොල්ලව සැක කරනවා මදිවට කොල්ල අශ්‍රය කරන යාළුවන්ටත් බනිනවා...
    ඒ යාළුවන්ව වෙන් කරන්නත් හදනවා...
    හැබැයි කොල්ලව සෙට් කරල දෙන කොටනම් යාළුවන්ට සලකන්නෙ දෙයියන්ට වගේ...
    :angry: :angry: :angry: :angry: :angry:


    විශ්වාසෙ නැති වෙනව කෙල්ලන්ගෙ ඉක්මනට
    ඉන්න අමාරුයි බන් එතකොට
    අන්තිමට ඉලන් කෑමක් වෙන්නෙ අපිට
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න ඉතින් ගියා මෙයාව හම්බෙලා මේකෙ දෙකෙන් එකක් කථා කරගන්න.එක්කො අපේ සම්බන්ධෙ ඉදිරියට පවතීවි නැත්නම් අදින් ඉවරයි කියන ස්ථාවරයේ හිටියෙ.Nටත් කොහෙද මොකටද යන්නෙ කියල කිව්වෙ නෑ(නැත්නම් එන්නෙ නෑ නේ).ඔන්න මෙයා එනව.මාව හම්බවෙන්න නිසා ගෙදරින් එවනවා.අවුලක් නෑ.මම Nවත් එක්කරගෙන ගිහින් ඇහුව ඇයි ඔයා අපිව මෙහෙම සැක කරන්නෙ මොකද්ද ඔයාට තියෙන සාක්ෂිය කියල.දැන් මෙයා ෆුල් හොල්මන්.දන්නව වැඩේ මාට්ටු කියල.ඒත් මම බැන්නුවෙ නෑ.කියලමයි කියන්නෙ.එයාගෙ යාලුවෙක්ට මේක කිව්වම එයා අක්කව දම්මල බැන්නුවලු.මම තදින් කිව්ව ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ නේ.මට යාලුවව මිට් කරවන්න කියල.ඔන්න ඒ බොරුවත් මාට්ටු වෙන්න යන්නෙ.එයා නෑ අරකයි මේකයි කියල හෙන බොරුවක් දැම්ම.මම කිව්ව කෙලින්ම නිපූ නිකන් බොරු කියන්න එපා ඔයා තමයි බැන්නුවෙ ඔයාට අයිතියක් නෑ එහෙම කරන්න පිස්සුද කියල.මම නම් කැමති නෑ මේ විදියට මේ සම්බන්ධෙ අරගෙන යන්න අපි දෙන්නම මේක නවත්තමු.ඔයාට මාව විශ්වාස නැත්නම් ඒ ආදරෙන් වැඩක් නෑ නේ කියල.ඔන්න කෙල්ල බය වෙල සොරි කිව්ව Nට.ඒත් කියනව ඔය දෙන්නගෙ යලුකමට සීමාවක් තියාගන්නලු දකින අය වැරදියට හිතයිලු.මට ඉතින් අම්මප ආයේ කනට දෙන්න හිතයි.මම කිව්ව දකින අය ඕන රෙද්දක් කියපු දෙන් ඔයාට විශ්වාසනම් මාව.ඒ පාර මෙයා කියනව එහෙම උනාම එයාගෙ යාලුවො විහිළු කරනවලු එයාට.මම කිව්ව ඉතින් ඔය ඒ අය කියන ඒව විශ්වාස කරන්න කියල.එයාගෙ යාලුවො බොරු කියන්නෙ නෑලු.මම කිව්ව හරි අපි බොරු කාරයො මේක තවත් දුර අරන් යන්න ඕන කමක් නෑ අදින් නවත්තමු කියල.Nවත් එක්කගෙන එන්න ආවා.අයේ කිසිම සම්බන්ධයක් නිපූ එක්ක නෑ කියල හිතාගෙන[/CENTER]
    e kiyanne ekath iwarai. :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenam kamak na. :)
    චරිතය හොදයි ඒ කෙල්ලගෙ
    කොල්ලෙක්ව විශ්වාස කරන්න බැරි කම නිසා
    ඒයාට හැමදාම හම්බෙච්ච හම කොල්ලම නැති උනා
    මට වඩා මැරීගෙන ලවු කරපු එකෙක් හිටිය
    ඌවත් නැති උනා අන්තිමට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    e kiyanne ekath iwarai. :eek:
    එහෙමයි
    ගොඩක් වෙලාවට මට එයාව මතක් උනා ඒ දවස් වල
    මට වඩා එයා ගොඩක් වින්ද ඒකෙන්
    අපේ අම්මත් කිව්ව පව් නෙ කෙල්ලට සමාව දෙන්න කියල
    ඒත් ආයේ කරදරේ වැටෙන්න බෑ නෙ බන්
    බැන්දට පස්සෙත් විශ්වාසෙ බිදුනොත් එහෙම
    මොකද වෙන්නෙ
    කෙල්ලන්ව එප උනේ ඕක නිසා තමයි මට
    බීම තමයි තනියට හිටියෙ මා ළග

     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    වීස නැතුව එන්න බයයි අම්මො
    යන තැනක වැදගත් විදියට යන්න ඕනා
    අද ටොපික් එක දාල බලන්න ඕනේ ගෙදරට

    යනවා නම් කියහන් දෙන්නම එකට යමු...
    එහෙන් කෙල්ලෙක් බැන්දොත් පී.ආර්. එක හරි හම්බෙනවා...
    මෙහෙන් කෙල්ලෙක් බැන්දොත් කෙල්ලෙක්ට තියෙන්න ඔනේ එකවත් එයාට නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12317765 said:
    යනවා නම් කියහන් දෙන්නම එකට යමු...
    එහෙන් කෙල්ලෙක් බැන්දොත් පී.ආර්. එක හරි හම්බෙනවා...
    මෙහෙන් කෙල්ලෙක් බැන්දොත් කෙල්ලෙක්ට තියෙන්න ඔනේ එකවත් එයාට නැහැ
    :nerd::nerd::nerd::dull::dull:
    ඇයි ඒකට මොකද වෙලා තියෙන්නෙ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12317765 said:
    යනවා නම් කියහන් දෙන්නම එකට යමු...
    එහෙන් කෙල්ලෙක් බැන්දොත් පී.ආර්. එක හරි හම්බෙනවා...
    මෙහෙන් කෙල්ලෙක් බැන්දොත් කෙල්ලෙක්ට තියෙන්න ඔනේ එකවත් එයාට නැහැ

    mokakda bang e kiwwe? :baffled:
     
    Status
    Not open for further replies.