|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
අත්තම කියනවා නම් මට අදින් පස්සේ කෙල්ලන්ව සහා කසාද ජීවිතේ එපා උනා.....
මොකද අද බබට උන සීන් එකක් නිසා...

බැන්දට ප‍ස්සේ අනිවාරයෙන් පිරිමියෙකු විසින් කළ යුතු දේ.....

1.බිරිදට බය විය යුතුය...

2.ගෙදරින් එලියට බසිද්දි බිරිදට බොරුවක් කිවිය යුතුය.. (උදා : නැට්ටියක් බලන්න යනවා නම් ක්ලාස් යනවා කියා)

3.යාදුවෙකු ජංගිම දුරකතනයට ඇමතූ විය උටවත් ඇහෙන්නේ නැති කරම් හිමින් හොර රහසේ කතා කළ යුතුය.....

බබා මට මිස් උන ඒවා ටික උබ දැම්මා නම්....
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඌ ට වද උඹට හදිස්සි වගේ
අවුලක් නෑ මේකවත් කරගනින් හරියට

මට කෙල්ලෝ ඔනේ නැහැ... :no::no: මම තනියෙන් ඉන්න ආසයි...
කෙල්ලෙක්ගේ වයස ඇහැව්වයි කියලා මෙහෙම පද හදන්න එපා.. :angry::angry:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12317934 said:
මට කෙල්ලෝ ඔනේ නැහැ... :no::no: මම තනියෙන් ඉන්න ආසයි...
කෙල්ලෙක්ගේ වයස ඇහැව්වයි කියලා මෙහෙම පද හදන්න එපා.. :angry::angry:
ane ube thanikama.
pani wadda. :P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12317899 said:
    අත්තම කියනවා නම් මට අදින් පස්සේ කෙල්ලන්ව සහා කසාද ජීවිතේ එපා උනා.....
    මොකද අද බබට උන සීන් එකක් නිසා...

    බැන්දට ප‍ස්සේ අනිවාරයෙන් පිරිමියෙකු විසින් කළ යුතු දේ.....

    1.බිරිදට බය විය යුතුය...

    2.ගෙදරින් එලියට බසිද්දි බිරිදට බොරුවක් කිවිය යුතුය.. (උදා : නැට්ටියක් බලන්න යනවා නම් ක්ලාස් යනවා කියා)

    3.යාදුවෙකු ජංගිම දුරකතනයට ඇමතූ විය උටවත් ඇහෙන්නේ නැති කරම් හිමින් හොර රහසේ කතා කළ යුතුය.....

    බබා මට මිස් උන ඒවා ටික උබ දැම්මා නම්....
    ඕව ගනන් ගන්න එපා බන්
    ඕව ඔහොම තමයි හ්ම්:love::)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12317934 said:
    මට කෙල්ලෝ ඔනේ නැහැ... :no::no: මම තනියෙන් ඉන්න ආසයි...
    කෙල්ලෙක්ගේ වයස ඇහැව්වයි කියලා මෙහෙම පද හදන්න එපා.. :angry::angry:
    එහෙමද
    හ්ම් එහෙනම් ඉතින් මොනා කරන්නද
    ඉතින් ඔය වයස අහන්නෙ නැතුව හිටිය නම් ඉවරයිනෙ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    එහෙමද
    හ්ම් එහෙනම් ඉතින් මොනා කරන්නද
    ඉතින් ඔය වයස අහන්නෙ නැතුව හිටිය නම් ඉවරයිනෙ

    දැන් හිතෙනවා අහපු මෝඩකම කියලා..........
    ඒකට උත්තරේ හම්බුනෙත් නැහැ නේ !!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    dipan waddo uththara :P
    :P
    වැඩ්ඩා;12318176 said:
    දැන් හිතෙනවා අහපු මෝඩකම කියලා..........
    ඒකට උත්තරේ හම්බුනෙත් නැහැ නේ !!!
    හෙට වැඩේ මොකද
    7 වෙනකොට එන්න පුළුවන් වෙයිද
    නැත්නම් අදට වඩා භයානක
    වෙන්න පුළුවන් හෙට
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12318176 said:
    දැන් හිතෙනවා අහපු මෝඩකම කියලා..........
    ඒකට උත්තරේ හම්බුනෙත් නැහැ නේ !!!
    ahuwa moda kamata wada uththare labune nathi duka ne thiyenne :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12318183 said:
    |~ Lovers Avenue ~| එකේ බයිට් වෙන ගමන් බක්ස් සයිට් වල ක්ලික් කොරනවා වගේ වෙනත් සැපතක් කොහින්ද ? :lol::lol::cool::cool:
    ane manda ada dawse bite eka una neda ban ;)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :P

    හෙට වැඩේ මොකද
    7 වෙනකොට එන්න පුළුවන් වෙයිද
    නැත්නම් අදට වඩා භයානක
    වෙන්න පුළුවන් හෙට

    හෙට 10 වෙද්දි ඔහේ.... ඔබට ගෙදර ඉන්න බැහැ වගේ නම් අපේ සිරි ලංකා බලන්න පලයන්... ගිහින් මටත් කෝල් කරහන් මමත් එන්නම් :P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ahuwa moda kamata wada uththare labune nathi duka ne thiyenne :lol:

    පොඩි දුකකුත් හිතේ නැතුවා නෙමේ... හැබැයි පොතේ හැටියට කෙල්ලෝ ගනන් උස්සන්නේ කොල්ලෝ උන් ඉස්සරහා චාටර් වෙනකොටලු......කොල්ලෝ පස්සෙන් යන ගාන වැඩි වෙද්දි කෙල්ලෝ ගනන් උස්සනවා... ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක වගේ !!! :love::love:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12318254 said:
    පොඩි දුකකුත් හිතේ නැතුවා නෙමේ... හැබැයි පොතේ හැටියට කෙල්ලෝ ගනන් උස්සන්නේ කොල්ලෝ උන් ඉස්සරහා චාටර් වෙනකොටලු......කොල්ලෝ පස්සෙන් යන ගාන වැඩි වෙද්දි කෙල්ලෝ ගනන් උස්සනවා... ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක වගේ !!! :love::love:
    uba commerce da kale? :oo:
     
    Status
    Not open for further replies.