ගන්නව නම් සුපිරිම භාන්ඩයක් තමයි බං. හැබැයි ඔරිජිනල් ඒවා තියෙන්නෙ ටිකයි. RS කිට් එක අන්දලා තමයි තියන තරමක් තියෙන්නෙ. කොහොම වුනත් උඹ හොන්ඩා එකක් ගන්නවා නම් ගියර් බොක්ස් එක ගැනත් වැඩිපුර ටිකක් බලහන්. ඒ ඇරෙන්න උප්පත්ති ලෙඩ නැති සුපිරිම භාන්ඩයක් තමා EK3 කියන්නෙ.