1. automan

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    තවත් විස්තර ටිකක්. http://srilankancarlovers.blogspot.com/2012/07/blog-post.html?m=1
  2. automan

    කෑම්ප් කරන්න ටෙන්ට් එකක්

    එල... තෑන්ක්ස් ෆිට් එක...:D:D:D
  3. automan

    කෑම්ප් කරන්න ටෙන්ට් එකක්

    එල එල . තෑන්ක්ස් බ්‍රෝ. තැනක් දන්නවනන් කියහන් මචන්.
  4. automan

    කෑම්ප් කරන්න ටෙන්ට් එකක්

    කෑම්ප් කරන්න ටෙන්ට් එකක් මචන්ලා, කෑම්පින් කරන්න 4 දෙනෙක්ට ඉන්න පුළුවන් විදිය හොඳ ටෙන්ට් එකක් (අළුතින්ම එකක්) ගන්න තැනක් දන්නවද? සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද මචන්ලා.
  5. automan

    නහුතෙටම කෙලවිලා නේද?

    ඔබට ශතුටුයිද දැං
  6. automan

    අවුරුදු 4ක ලව් එක කෙල උනා...

    හැපි වැලන්ටයින් මචන් එකෙන්ම
  7. automan

    මුස්ලිම් බඩුවක් ගහන්න ඕනිනම්….?

    කොන කපන් හිටහන්
  8. automan

    ජංගි දොළදුක

    මේ පෝස්ට් එක ලංකාවෙ පොලිටික්කො ටිකක් දැක්ක නම්, මහින්ද : අපේ කාලේදි කොල්ලන්ට මේ විදියට ජංගි අඳින වෙන විදියට අපි වැඩ කලේ නෑ අපේ හාමුදුරුවනේ. මේවා දැක්කහම හදවතට ඇතිවෙන්නෙ කලකිරීමක්, ඇස්.බී : ගෑනි කැමති එහෙම නම්, අපි මේ තරුණයට ජංගියක් අන්දවලා, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ, පාර පුරා අරන් යන්න ඕන...
  9. automan

    කොහොමද මම පිස්තෝලයක් හොයාගන්නෙ

    සෙල්ලම් පිස්තෝලයක් තියනවා. ඕනි නම් කියාන්.
  10. automan

    තාත්තා නැතිවුනා...

    ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ. මරණය කාටත් පොදුයි සහෝදරයා, අපි නොදන්න එකම දේ මාරයා කොයි වෙලාවක කොයි ආකාරයෙන් අපි වෙත එනවද කියන එක විතරයි. කටුක සංසාර චක්‍රයේ යථා ස්භාවය අවබෝද කරගෙන පිය තුමා වෙනුවෙන් කල හැකි පුන්‍ය කර්මයන් සිදු කරන්න සහෝ.
  11. automan

    ටොයි_බයි_කවියෝ

    යහ පාලනේ නැට්ටෙත් ගොම දිස් වෙනවා රට පාලනෙත් බදු දින දින වැඩි වෙනවා යම පාළුවෝ සුර සැප වාහන ගෙන්වා චන්දය දුන් ගොනුන් හට පු$ පෙන්වනවා වැස්සේ තෙමී අක්කා වාහන පෙන්නූ සරණකි පතන්නේ දැන් නාඹර ගොනෙකූ උන්කී බොරු වලට රැවටී කතිරය ගහපූ ගෙනෙකුන් වේද ඇය හට ගොන් සක වේලු
  12. automan

    මේවනෙ මචං ෆයිට්

    මේවනෙ මචං ෆයිට් https://www.facebook.com/Denna.Talks.Naa/videos/675767909246228/ https://www.youtube.com/watch?v=UrX0kVv_9xA
  13. automan

    මේවනෙ මචං ෆයිට්

    මේවනෙ මචං ෆයිට් https://www.youtube.com/watch?v=UrX0kVv_9xA https://www.facebook.com/Denna.Talks.Naa/videos/675767909246228/
  14. automan

    ඉමෝ කචල්...

    Elzzz.. tnx machan
  15. automan

    ඉමෝ කචල්...

    Ela machoooooo. Thnxxxxxx
  16. automan

    ඉමෝ කචල්...

    මචන්ලා මේකයි සීන් එක. මගේ ෆෝන් එකේ ඉමෝ ඇප් එක ඔන් කලහම ෆෝන් කන්ටැක්ට් ලිස්ට් එකේ ඔක්කෝටම ඉමෝ ඉන්වයිට් කරලා SMS ජෙනරේට් වෙනවා. ඊයෙ දාපු රු 200 අද වෙද්දි ඉවරයි. :growl::growl::growl: මොකක්ද විසඳුම මචන්ලා. SMS එක පල්ලහා අමුනන්නම්. Let's Video chat and text on imo! Get the free app http:/imo.im
  17. automan

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    අන්න ලොජික්:yes::yes::yes:
  18. automan

    මිනිසුන් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇ

    වාර අවාර නෑ මාතියා යපේ නානලාට . යේක නානලා අවාරෙටම තමා නගිනවා.:angry::angry::angry:
  19. automan

    තුප්පහි මාධ්‍ය අම්බරුවෝ

    මාධ්‍ය විතරක් නෙවෙයි බ්‍රෝ, ඉංදියන් සාගරේ අමුතු ඇටේ වෙච්චි අපේ රටේ හුඟක් දේවල් ඔහොම තමයි:no::no:

    No contents