පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    රත්තරං;14271490 said:
    ඔය වාහන හදන්නේ මැජික් කාරයෝ නෙමේ. මිනිස්සු.ඕවගේ මාහා ලොකු තියරි නෑ. මොකෝ ඕකේ පරමානු ඇන්ජිමක් නෙමේනේ තියෙන්නේ.


    පට්ට වදන මචං.


    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු

    අනිවාර්යෙන් කරන්න ඕනෙම දේ... :yes::yes:


    මට නම් සිරාවටම වටිනවා. රෙප් +++
     

    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ