1. automan

    Hiru FM - DJ අරා - ගිහින්

    සීනි කොහෙ තිබ්බත් කූඹි වහනවා කියලා තමා අරා ගොයියා කියලා තියෙන්නෙ.
  2. automan

    කියන කතා ...

    Ha ha... සමනලී - නූතන බහිස්‍රාවී ගෝලීය අවක්ෂේපිත ලෝකයේ සමලිංගික අවලම්බිත බට්ටාගේ සරල රේඛීය චලිතය හරහා සිදුවන ශිෂ්ණ යෝනීමය ඡේදනීය ලක්ෂය කොටස් වෙළඳපොලේ මිල උච්චාවචනයට සාපේක්ෂව ලාංකීය ජන විඥ්ඥානවාදයට එල්ලකරන ලද ක්වොන්ටම් අංශුවක දුස්ස්‍රාවිතා සංගුණකයේ සංවරණ තුලන න්‍යායට යහපාලන ප්‍රතිපත්තිය...
  3. automan

    ඇදුම් Factory Reject ඇදුම් ?

    Hokandara - vddyala handiya athare thawa thenak thiyanawooo
  4. automan

    Car Buying Help

    Bj 5 niyama car eka. man Aurudu 2k thisse pawichchi karanawa kisima wadayak nethuwa.
  5. automan

    ලක්ශ 25කට කාර් එකක්..

    Dont keep idea about cedia. Its a GDI. I think u can try vios, 121, FB15, or cs2, and also N16. Its better to try 1.5cc auto car always,
  6. automan

    Honda Accord

    බැරිද මාතියා ඕකෙ ඩිකිය කපලා තව ශීට් කැලි දෙකක් විතර අමුනාලා ගන්ඩ, යේකෙ නැත්නං නානගෙ ගැනි ලමයි යොක්කොමයි යෙක්ක ඩබල් දාලා යන්න ඉඩ මදිනෙ මාතියා.
  7. automan

    අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇය&#3538

    උපාලි ෆියැට් එකට ශීට් ටික ගේන්න වත් ඉඩ දීලා නෑ ඒ කාලෙ ආන්ඩුව. ඉතින් කොහෙද වාහන හැදෙන්නෙ ලංකාවෙ
  8. automan

    ඔබාමා FCIDයට

    බම්ප්...
  9. automan

    දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

    හා හා, මේ යහ පාලනේ හිටං....
  10. automan

    ඇපල් සහ පණුවෝ

    ඇපල් වගේද පැපොල්, බම්ප්....
  11. automan

    Wedding Invitation උදව්වක්

    ට්‍රයි කරලා බලහන්, https://www.facebook.com/decorstyle.lk

    No contents