ගැහැණු ළමුන් ගසක ඇති ඇපල් වැනිය. 
ඉස්තරම් ඇපල් ඇත්තේ ගස මුදුනේය..
පය ලිස්සා ඇද වැටේ යයි බියවන පිරිමි ළමුන්
ඉස්තරම්ම ඇපල් සඳහා ගස මුදුනටම
නැගීමට පැකිලෙති..
ඒ වෙනුවට ඔවුන්, ගස පාමුල සහ පහල ඇති
ලබාගැනීමට පහසු ඇපල් වලින් සැනසෙති .
මෙය දකින ගසේ ඉහල ඇති ඇපල් සිතන්නේ
තමන්ගේ කිසියම් වරදක් නිසා මෙය සිදුවන බවයි
නමුත් සත්‍ය නම් ඔවුන් ඉතා විශිෂ්ඨ බවයි, (සෙද්ද )
ඔවුන් කල යුත්තේ තමන්ව ලබාගැනීමට
ගස මුදුනටම නැගීමට තරම් දැඩි අධිෂ්ඨානයක්
ඇති නිර්භිත පිරිමි ළමයා පැමිනෙන තුරු බලා සිටීමයි
( ටෞකන්ඩ ඕයි එහෙනම් ඕන තරම් හොඳ ඇපල්
පනුවො කනව අපි දැකල තියෙන්නේ?? )
අන්න ඒකයි...
පණුවන් ගස උඩට බඩගෑමට බිය නොවෙති
මක්නිසාද උන් පනුවන් නිසාය,
ඉතින් උඩට ඇදෙන පනුවා දකින ඇපල් සිතන්නේ..
පනුවා තරම් නිර්භිත එකෙක් නෑ කියාය.
ඒනිසාවෙන් හොඳ හොඳ ඇපල්
පණුවන් කනවා අපි ඕනෑතරම් දැක ඇත.
බුකියේ මෙය කියවා එලියට බැස්ස මට
සරම කැහැපොට ගහන් රඹුටන් කඩන
එහාගෙදර එකා දැක "එල්ලෙන සියල්ල
රඹුටන් නොවන වගද වැටහුනාය"
( rip සීංහල )
Conclution : මොනතරම් උඩ තිබුනත්
සියලු ඇපල් ඉස්තරම් නොවන අතර පනුවන්
අතරද සුපිරි ඝණයේ උන් සිටිය හැක
සැ.යු: හොටු පෙර පෙර බූට් ත්‍රෙඩ් දාන උන් කියවල හිතට ගනිල්ල උඹ ඉපදුන විදිය උඹේ වරදක්
නොවන අතර උඹ මැරෙනකොට ඉන්න විදිය හෝ තත්වය සම්පූර්ණයෙන්ම උඹෙ වගකීමක් බව.
Bump එකක් දාපන් තව කාට හරි බලන්න.
සිංහලයට ජය!

Last edited: