1. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ඔව් ඉතින් චුට්ටක් ගැස්සුනොත් ඒ ගෑණි ගෙ රස්සාව ඉවරයි නෙ
  2. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    රස්ක් පැකට් 20+ ළමයෙක් කනවද බන් මාසෙකට?:shocked:
  3. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ඉස්සරම එහෙම තමා මචන් කළේ.. ඊට පස්සෙ අර මිඩ් වයිෆ් දැකලා ඇහුවා. ඉතින් මම ඇත්තම සීන් එක කිව්වා.. ඊට පස්සේ එයා කිව්වා සතියකට පැකට් 2ක් දෙන්නම් කියලා රු.2000කට.. ඉතින් මම ගොඩක් කල් එහෙම තමා ගත්තෙ.. ජා-ඇළ තිබ්බෙ නැත්තම් ආයෙත් කරන්නෙ ඔය උඹ කිව්ව එකම තමා!
  4. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    නැහ නෙ මචන්! බර වැඩි ළමයින්ට දෙන්නෙ නැහැ... ඒවා ටික ආයෙත් යවනවා... ඉතින් නිකම් යන ඒවා තමා උන් විකුණන්නෙ... අනිත් එක ක්ලිනික් එකට යන්න මට ගෑනියෙක් නැහැ නෙ බන්:(
  5. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ජා-ඇළ තියෙනවා ලු.. මම හෙට ගිහින් බලල එන්නම්.. ඇවිත් කියන්නම්
  6. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    නෝන්ඩි නැහැ බන්.... එහෙනම් ඉතින් මම ෆුඩ් සිටි එකට ගිහින් නෙස්ලේ සීරියල් ගන්නෙ... පාර්ලික්ස් රස්ක් ගන්නෙ.... කන්න ආස ඒවට නෝන්දි බලන්න ගියොත් කන්න වෙන්නෙ නැහැ:)
  7. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    අනේ මචන් බොහොම ස්තූතියි!! මම හෙටම ගිහින් බලන්නම්... දුන් නැත්තම් එකෙක් මරලා හරි ගන්නවා... මම හිතන් හිටියෙ ඕවා හදන්නෙ ෆ්‍රික්ෂන් ලැබ් එකේ කියලා... උබද අරගත්තෙ?:):)
  8. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ඉස්පිරිතාලේ තියෙන සේලයින් බොතලෙත් ෆාමසියට විකුණන රටේ උඹ මේ පිස්සු කියෝනවා! මචන් උඹට දැනුන් නැති උනාට රස වෙනස්...
  9. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    මගේ ගාවත් තව එක පැකට් එකයි තියෙන්නෙ! ඊට පස්සෙ ඉතින් නෙස්ලේ සීරියල් සරනං ගච්චාමී තමා:(:(
  10. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    පාලීස් රස්ක් එකත් දැන් ඉස්සර වගේ නැහැ බන්.. කිරි වලට දැම්මාම නිකම් කිරි මැටි කනවා වගේ. උඹ දන්න කාටවත් ළමයි හම්භ වෙන්න ඉන්නවද?
  11. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    අනේ මේ පළ මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව:lol:
  12. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    නැහැ බන්! සමපෝෂ වල පාට විතරයි සමාන! රහ අඩුයි.. සමපෝෂ කනවට වඩා හොදයි නෙස්ලේ සීරියල් කනවා...
  13. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    රෙජිස්ටර් වෙන්නෙ කොහොමද බන්? සල්ලි දීලා ගන්න බැහැ කිව්වට මම ගිය මාසෙ වෙන කල්ම මිඩ් වයිෆ් කෙනෙක් ගෙන් සල්ලි දීලා ගත්තා. අවුල කියන්නෙ ඒ ගෑනි විශ්‍රාම ගියා නෙ හිටපු ගමන්.. අන්න එහෙම දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා! **ත්‍රිපෝෂ වල තියෙන රසට ළගින් වත් යන්නෙ නැහැ බන් සමපෝෂ**
  14. F

    ගොන් ගැසූ කොල්ලා වසරේ ක්‍රීඩකයා වෙයි

    ගොං ගහනවා කියන්නෙ අර කුඹුරේ හරක් දක්කන සීන් එක නෙ බන්? රාජකීයෙන් කොහෙද බන් හරක් දක්කන උන්?:confused:
  15. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    දන්නව නම් කියපන් කෝ
  16. F

    Forex signal 2011/05/23

    මම කරන්නෙ etoro එකේ! ඒකට මේවා දාන්න බැරිද?
  17. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    අනේ නැහැ මචන්! මම දන්න කියන හැම තැනම බැලුවා:(

    No contents