Mobitel HELP

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මචංලා දන්න කෙනෙක් ඉන්නවා,එ මනුස්සයාගේ මුල් නම විතරයි දන්නෙ අග නමවත් ඇඩ්‍රස් එකවත් දන්නෙ නැ,ෆොන් නම්බර් එක තියනවා එක දැන් වැඩ කරන්නෙත් නැ.මට හදිස්සි වැඩකට මනුස්සයාව හොයාගන්න ඔනේ. Mobitel එකෙන් මේ කෙනාගේ සම්පුර්ණ නමයි ඇඩ්‍රස් එකයි ගන්න පුලුවන් වෙයිද ???
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචංලා දන්න කෙනෙක් ඉන්නවා,එ මනුස්සයාගේ මුල් නම විතරයි දන්නෙ අග නමවත් ඇඩ්‍රස් එකවත් දන්නෙ නැ,ෆොන් නම්බර් එක තියනවා එක දැන් වැඩ කරන්නෙත් නැ.මට හදිස්සි වැඩකට මනුස්සයාව හොයාගන්න ඔනේ. Mobitel එකෙන් මේ කෙනාගේ සම්පුර්ණ නමයි ඇඩ්‍රස් එකයි ගන්න පුලුවන් වෙයිද ???
    කොහමටවත් බැහැ :no:
     
    uge job eka 😑
    ලොක් ඩවුන් කාලෙ ඔහොම උවමනා වෙලා මම දන්න කෙනෙක් එයා අදුරන කෙනෙක්ට කියලා විස්තර හොයා ගත්තා ඒකයි මම කියුවෙ. :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    mobitel eke adurana yaluwek hari wage innawa nm wade karaganna puluwan nathnm ba.
    eliyata deela ahuwunoth deepu kenage job eka nathiweyi. :sorry:
    ow machan eka thamayi,poddak wena widiyak balanna wenawa dan ithin

    ලොක් ඩවුන් කාලෙ ඔහොම උවමනා වෙලා මම දන්න කෙනෙක් එයා අදුරන කෙනෙක්ට කියලා විස්තර හොයා ගත්තා ඒකයි මම කියුවෙ. :)
    me aya kiyana kathawa hari,issara elakiri eketh hitiya oya details aran dena kenek,dan na mama hithanne,e unata henama case wada owa :(
    ------ Post added on Jan 26, 2022 at 7:41 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යකෝ එහෙම දෙනවනම් ඉතින් මොනව කරන්න බැරිද :lol:
    nodana neme machan ahuwe,mokak hari match ekak gahaganna puluwanda kiyala baluwe,porage gawa contacts wagayak thiyanawa e tika gannayi one..mokak hari karanna ona dan :(
     
    • Like
    Reactions: animation