1. E

    මචන් හදිස්සියේ ලයිට් කපපු වෙලාවක ගෑනි එක්ක සංසර්ගයේ යෙදුන.

    අනේ මන්දා බන් . Cream එකකයි Liquid එකකයි වෙනස අතට දැනෙන්නේ නැති උබ
  2. E

    ඔයා එළකිරියට ආවා හේතුව?

    ඉරාජගේ සින්දු උණු උණුවෙම බාන්න . මුල් කාලෙම එකක් හැදුවා .දැන් මතක නැහැ එක :)
  3. E

    MAC Software උදව්වක්

    මට නෙවේ බන් යාලුවෙක් සොෆ්ට්වරේ වගයක් ඉල්ලුවා . අලුත්ම එකක් තියන්නේ කිවා
  4. E

    MAC Software උදව්වක්

    Apple Mac එකකට software හොයාගන්න site එකක් කියන්නකෝ
  5. E

    වෙඩිමකට අරක්කු

    ගාන නම් හරියට දන්නේ නැහැ duty free ගන්න බලපන් පුලුවන්නම්
  6. E

    Daily ගහන්න සෙට් වෙලා..

    Office එකෙන් යනකොට යාලුවෝ සෙට් එකක් එක්කහරි තව යාලුවෙක් එක්ක හරි යන්න එතකොට බොන්න යන්න හිතෙන්නේ නැහැ වැඩට යනකොට යන එනවියදම් විතරක් ගෙනියන්න debit & credit card ගෙනියන්න එපා .එතකොට සල්ලි නැති නිසා බොන්න යන්නහිතෙන්නේ නැහැ වැඩ ඇරිලා bike එකක යනවනම් bus එකේ යන්න ටික කාලයක් .එතොකට බස් වල බීලා...
  7. E

    Daily ගහන්න සෙට් වෙලා..

    උබ බාර් එකට ගිහිල්ලා කුඩු වෙන්න ගහපන් පස්සෙ එතන වැඩ කරන උන් එක්ක වලියක් දාගෙන උන්ටත් ගහලා උබත් ගුටි කාලා වරෙන් ආයෙ ඉතින් පැත්තෙ උබ යන එකක් නැහැ
  8. E

    Combank Down ද?

    IPHONE එකකින්ද ලොග් වෙන්න බැලුවේ ?
  9. E

    resign una

    දැන් ඉතින් එලොවට වැඩක් කර ගත්තා නම් නරකද ?
  10. E

    BODMAS අවුලක්

    තේරුනේ නැහැ :eek:
  11. E

    HNB Cash to mobile

    මේක මම දන්නා තරමින් සම්පත් / මහජන බැංකු වලත් තියනවා
  12. E

    උබලගෙ driving tips මොනවද?

    Traffic එකේ යද්දි කොහොමද පරිස්සමින් යන්නේ.? තමන් ඉන්න ස්ථානයෙන් රැදී ඉදිමින් Traffic එක සමග ඉදිරියට යන්න .ඉදිරියෙන් තිබෙන වාහන පසු නොකරන්න ත්‍රීවීල් එකක මල පනිනවද? මල පැන්නට ත්‍රීවීල් එකට යන්න අරින්න . මනසට හොදයි හයි වේ එකේ 100ට යනවනම් ඉස්සරහ වාහනයට කොච්චර දුරක් තියන් යනවද? ඉස්සරහ වාහනේට 15...
  13. E

    tablet ekk nadda?

    Tablet එකක් නම් දන්නේ නැහැ කෝපය ආපුවම එතනින් වහාම ඉවත් වෙයන්

    No contents