1. E

    වරෙන් කිඹුල් මස් කන්න..

    කිබුලා එක්ක සෙල්ෆියක් ඕනි ;)
  2. E

    TV Wall Mount Help

    මචන් Wall mount එකෙයි ඇන සෙට් එකෙයි ෆොටෝ එකක් දාපන්
  3. E

    ෆෝන් කඩේට පැන්න කලබල නැති හොරා

    බඩුවක් ගන්නකොට චෙක් කරලා බලලා ගන්න ඕනි . ලංකාවේ උන්ට කොච්චර මාස්ක් එක දාගෙන ඉන්න කිවත් අහන්නේ නැහැ .අන්තිමේට වැඩේ වරද්දගත්තාම තමා කෙල වෙන්නේ :)
  4. E

    2022 calander

    එහෙම නම් නැති වෙයි . හම්බුන්නත්තම් කියපන් මම එකක් එවන්නම් :)
  5. E

    2022 calander

    කඩවල් වල දෙනවනේ බන් .
  6. E

    AppData\Roaming

    එකට ගිහිල්ලා මොකෝ කරන්න ඕනි . :baffled:
  7. E

    Dialog suck

    Call Quality එක අඩුයි කියන්නේ ඇයි ?
  8. E

    Programming books ලංකාවේ ගන්න තියෙයිද

    මේ පොත මා ගාව තියනවා අලුත්ම එකක් .උබට ඕනි නම් කියපන් මම එක උබට දෙන්නම් ( සල්ලි එපා :) )
  9. E

    Softlogic prizm TV Netflix Issue?

    Sign Out වෙලා Sign In Back වෙන්න
  10. E

    කේන්දර ප්‍රශ්නයක්

    කෙල්ලගේ පැත්තේ අයට තේරුම් කරලා මොකක් හරි විසදුමකට එන්න වෙයි එහෙනම් .
  11. E

    ගීතයක සංගීතය හෝ තනුව...

    ම්ම්ම්ම් එහෙම නම් දන්නේ නැහැ බන් English වගේ නම් soundhound දාලා බලපන් https://www.soundhound.com/
  12. E

    කේන්දර ප්‍රශ්නයක්

    register කරලා දාපන් එහෙනම් .උබ මොකෝ පස්සට අදින්නේ ?
  13. E

    කේන්දර ප්‍රශ්නයක්

    record හරි යන්නේ නැහැ උබ කෙල්ලගේ එක ඉල්ලගෙන තනියම ගිහින් අහලා බලපන් ඕවා නිකම් එහෙ මෙහෙ වෙනවා එක එක්කෙනා අනුව පෙර වැරදි නැහැ බන් මගේ ;) ------ Post added on 1639324282
  14. E

    කේන්දර ප්‍රශ්නයක්

    උබත් පලයන් ආයේ ඕවා බලන්න යද්දී බොරු කියලා කසාදෙ ඉක්මන් කරනවද දන්නේ නැහැ උබව sure නැති නිසා :P
  15. E

    ගීතයක සංගීතය හෝ තනුව...

    Youtube එකේ නම් Comment බැලීම නැත්තම් ගොඩක් ගීත අසා තිබීම මට තේරෙන්නේ නම් එහෙමයි
  16. E

    කේන්දර ප්‍රශ්නයක්

    මගේ කේන්දරේ අනුව මේ වෙනකොට ළමයි 2 ක් ඉන්න ඕනි කියලා තියනවා .එත් මම තාම බැදලා නැහැ :)
  17. E

    Wifi Wingle

    Jazz 4G Wingle W02-LW43 මේක හොදයි මම හිතන්නේ මම නම් පාවිච්චි කරන්නේ Dialog Wingle එක
  18. E

    IT උන් එන්ඩෝ (skill ගැන)

    තමා විසින්ම ගැටළුව තේරුම් ගැනීම , ගැටලුවට විසදුම තමා විසින්ම ලබා දීම :)
  19. E

    පෙර පාසලේ නම මතක ද?

    "රනීෂා පෙර පාසල " මොන්ටිසොරියේ කොටයක් තිබ්බා පත සයිස් . එක bus එකට අරගෙන bus එලෙව්වා :rofl:
  20. E

    SLT landphone eka

    අපි විසින් Phone එක සපයා ගන්නවා කියලා rentel එක අඩු එකට මාරු වෙන්නේ පුළුවන් MEGA LINE FIBRE LINE SAMPLE

    No contents