1. E

    මගේ කතාව #END

    හිතන්න එපා බන් ඕවා ගැන .උබ කියන දෙයක් අහන්නේ නැති කෙල්ලක් ගෙන් වැඩක් නැහැ .මාමණ්ඩිය ප්‍රශ්නෙට උත්තරේ දීපු විදිහෙන්ම තේරෙනවා ඒ මගුල හරි යන්නේ නැහැ කියලා . උබට හොද කෙල්ලක් සෙට් වෙයි . ඔය මගුල ඇත ඇරලා දාපන් . මාස 2 තුනක් යද්දී උබට ඕක අමතක වෙයි .ආයේ call කර කර messege කර කර ලත වෙන්නනම් එපා :)
  2. E

    scan big documents

    http://alston.lk/our-services/scanning/
  3. E

    උබලා කෙල්ලෙක් හොයාගද්දී

    මට දේවල් තේරුම් යන විදිහට කෙල්ලටත් තේරුම් යන මම ඉන්න විදිහටම කෙල්ලටත් ඉන්න පුළුවන් විදිහේ කෙනක් තමයි මමත් හොයන්නේ
  4. E

    කම්පියුටර් එකේ POST one beep එක එන්න පරක්කු ඇයි

    First Boot Device එක Hard disk එක දෙන්න
  5. E

    2022 Honda Civic

    0.48 වෙනි තප්පරේ SHOWROOM එකෙන් එළියේ පාරේ යන වාහන ටික රිවස් එකට යන්නේ :) කොහම නමුත් ආස වාහනයක්
  6. E

    Dialog time based data package

    මුලින් 1gb downaload වෙලා පැය 4 ම 512 වලින් ආවමත් 921 MB පුළුවන්
  7. E

    Hair oil monawada hoda

    පොල් තෙල් තමා
  8. E

    අද වෙටනරි ඩොක්ටර් කිව්ව

    මම හිතන්නේ අදුන ගන්න . දෙපාරක් එහෙම කරොත් වැරදිලා .
  9. E

    4GB රැම් එකකට

    මගේ ලැපට මම දාගෙන හිටියා කාලයක් .අවුලක් උනේ නැහැ :)
  10. E

    Ceiling eke sattu dangalanawa bansla

    ලයිට් එකක් දාන්න :)
  11. E

    TV Wall Mount Help

    ඔය දිග ඇනය ඉස්සල්ලා නිකන් දාලා බලන්න බුෂ් එකත් එක්ක ඔයාට තේරේවී කොච්චාර ප්‍රමණයක් යටට ගහින් හිර වෙනවද කියලා ඇනය නිකන් කරකවලා බලන්න කොච්චාරක් ගිහින්ද හිර වෙන්නේ කියලා එහෙම හිර උනාට පස්සේ බුෂ් එක පැත්තකින් තියලා ඇනය උඩ කොටස බුෂ් එක ප්‍රමාණයට තියනවද බලන්න
  12. E

    TV Wall Mount Help

  13. E

    TV Wall Mount Help

    මචන් මට tv එකේ එක නෙවේ ඕනි උබේ tv mount එකේ ෆොටෝ එකකුයි එකත් එක්ක ලැබුණු ඇන වොෂර් ඒවගේ ෆොටෝ

    No contents