1. E

    wallet එකේ අරන් යන cards?

    Card 2 යි . අලුත් NIC එකයි Commercial Bank Debit Card එකයි . හරිම සරලයි :)
  2. E

    Aliexpress card issue

    උබ Account 2 න්ම එකම card එක දාලා New User Coupon එක ට්‍රයි කළා නම් banned වෙනවා
  3. E

    කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි?

    කොල්ලෝ සෙට් එකක් ;) කොල්ලෝ අලුත් දේවල් වලට යොමු වෙනවා වැඩි . හැබයි කෙල්ලක් ඔය අතරේ සෙට් උනොත් සෙට්ට පොච්චි :rofl:
  4. E

    කොට කලිසමක් ඇඳල බාට දෙකක් දාල පාරට බැහැල බලන්න..

    Emily MacDonagh https://www.instagram.com/dr_emily_official/?hl=en
  5. E

    ලැප්ටොප් Keys වගේ කීබෝඩ් එකක්.

    https://www.barclays.lk/items.asp?Cc=36&ItemMoveby=1&Nbm=KBD0001&Pbm=KBDL7886&iTpStatus=1&Tp=&sTitle=&FromNav=False
  6. E

    චන්දන ගුණවර්ධන සර් ඔබට නිවන් සුව

    එහෙම දන්නේ නැහැ මචන් :(
  7. E

    බැංකු කාඩ්පතින් කොටුවූ කෝටිපති හිඟන්නිය

    ඉතින් බන් තමන්ගේ නෙමේ නිසා අහුලන්න යන්න ඕනි නැහැ ඒ වගේ දෙයක් "වැටී තිබූ කහවණු පොදිය දුටු බුදුපියාණෝ ගොවියාට ඇසෙන්නට ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැයි’ කිහිප විටක්ම ඇසූහ. ස්වාමීනි ඒ විෂ ඝෝර සර්පයා දුටුවෙමි’යි ආනන්ද තෙරණුවෝද කිහිප විටක් පිළිතුරු දුන්හ"
  8. E

    වාහන හොරා කුරුණෑගල

    උබයි වැඩේ වරද්දගන තියන්නේ .කෙලින්ම එපා කියලා නැහැනේ .ඌ ඉතින් වෙන උන්ට පෙන්න පෙන්න උන් ගන්නේ නැහැ කියලා කෙලින්ම කියන්න ඇති .එත් උබ දුන්නේ නැත්තම් බලමු කියපු නිසා උබට ඌ ඇනයක් වෙන්න ඇති
  9. E

    බැංකු වල තියන සල්ලි ... ??

    සලකා බලනවා කියන සින් එකක් තිබ්බේ
  10. E

    කාලෙකින් හම්බවෙන කෑල්ලට මොනවද දෙන්න ඕන?

    උබ නැති වෙලාවට උබ මතක් වෙන්න මේකව තියා ගන්න කියලා දීපන්
  11. E

    මචන් උඹලගේ Monthly Subscriptions මොනවද?

    Dialog Data / Voice බිල් ටික විතරයි :)
  12. E

    මචන් උඹලගේ Monthly Subscriptions මොනවද?

    ඇයි ? වියදම් දරන්නද ? :D (විහිළුවක් හොදේ )

    No contents