හරි මෙහෙම හිතමු අපේ ඇඟිල්ලක් ඉටි පන්දම් දැල්ලකට අල්ලන් ඉන්නවා... ටිකින් ටික රත්වෙනවා දැනෙන ප්රමානය වැඩිවෙනවා. යම් මොහොතකදී එය උපරිමයක් වෙනවා සහ තව දුරටත් අල්ලන් ඉන්න පුලුවන් කමක් නැතිවෙනවා.. මෙන්න මේ ලෙසම තමයි අපගේ හිරි වැටීමට ලක් වන ප්රදේශයේ ස්නායුත් ක්රියා කරන්නේ, යම් සම්පීඩනයක් දරාගෙන...