1. Dineth1990

    Sinduwen Sinduwa II

    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ නා මල් සෙවනල්ලේ මල් පාවඩ සැදිලා බලා ඉදින්නේ .... ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
  2. Dineth1990

    පොළගෙක් ගහකට නගින හැටි

    ලස්සන රටාවක්,,,,,,,,,,,,
  3. Dineth1990

    ඔබේ නිවසේ විදුලි පද්ධතිය ගැන ඔබ දැනුවත්ද??

    ඉතාමත් වැදගත් කරුනු රැසක් දැනගත්තා,, ස්තූති මචං...
  4. Dineth1990

    Sinduwen Sinduwa II

    දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මානෙක මැද්දේ.... අන්දර වැට ගාවයි උන්නේ... ගින්දර වාගේ සිත ගත්තේ... නුදුටු විලාසේ.... ඇයි මඟ හැර යන්නේ... සිතට මගේ නෑ වාවන්නේ....
  5. Dineth1990

    ඇයි අරක්කු මෙච්චර ගණන්????

    අප්පට සිරි එහෙමද.....ඒක හොදයි මචං... කොහොමත් ගොඩක් අයට ඕක නවත්තන්න අමරු දෙයක්නේ (මාත් ඇතුලුව ) දැන් අවුලක් නෑ නේද බන්???? පාර්ටි වලදි බොන්නම වෙනවනේ බන්......
  6. Dineth1990

    Sinduwen Sinduwa II

    තනි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ.... මකුළු දැලේ සිරි සිරියේ වියන් බඳින රෑ.... යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නේ
  7. Dineth1990

    ඇයි අරක්කු මෙච්චර ගණන්????

    ඇත්තටම බොන්නේ නැද්ද බං?????:shocked::shocked::shocked:
  8. Dineth1990

    Sinduwen Sinduwa II

    සොරි මචෝ 'න' ගත්තා....:lol::lol::lol::lol:
  9. Dineth1990

    Sinduwen Sinduwa II

    :shocked::shocked::shocked: න යන්නෙන් දානව ඕං... නාඹර හොයමට රහස් කියාලා ලා හිරු හිනැහේ කිරණ හලාලා දෑසේ පෙම්බර ලහස් ලියාලා නාරිලතා මා අමතනවා...
  10. Dineth1990

    ඇයි අතේ බඳින ඔරලෝසු මෙච්චර ගනන් ???....

    තිස්පන්කෝටි විසිපන් ලක්ෂයක් ($2,497,000) තරම් ඉහල වටිනාකමකට අලෙවි වන මෙහි ඉදිරි ඇනවුම් 3ක් ආසියාවේ කෝටිපති ව්‍යාපරිකයන් තිදෙනෙක් මේ වන විටත් ඇනවුම් කර හමාරයි.:shocked::shocked::shocked::shocked:
  11. Dineth1990

    Sinduwen Sinduwa II

    ලියූ කවි පද දහක් අතරේ.... ලියා ගන්නට බැරිව ලතැවෙන එකම එක දිග පුංචි කවියක් තවම ලියනව මන්.......

    No contents