මොහාන් රාජ් මඩවල ලේඛකයාගේ අභිනව සාහිත්යය කෘතිය වන "ලොවීනා" තුළින් පිළිබිඹු වන්නේ ද මෙකී යථාර්ථය යි. නිල බලය, ධන බලය සහ මුදල් බලය උපයෝගි කොට ගෙන තමන් රිසි ඕනැම කාන්තාවක් තම යහනට ගන්නට එකල නොව මෙකල බලවතුන් ද පසුබට නොවන්නෝ ය. එහි දී ආදාළ කාන්තාවගේ ජාතිය, ආගම කුලය හෝ තරාතිරම නොසැලකෙන අතර ඒ සියල්ල...