දවසෙන් දෙකන් ඕවා කරන්න අමාරුයි මචං. කොහොමහරි අල්ලාගෙන ඉන්න කෙනා තමයි ගොඩ යන්නේ. උබ පොඩ්ඩක් prathilaba, sarusara වගේ සයිට් පොඩ්ඩක් බලපන්. මන් දැක්කා ඕවයේ ක්රම කීපයක්ම දාලා තියෙනවා. ඔය දෙකෙන් එකක තිවුනා ක්රම 50ක්ද 100ක්ද කොහෙද කියලා article එකක්. පොඩ්ඩක් බලපන්