සමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.
හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්...