1. ST.PIERRE

    අමුතු ලෙඩ

    acidic ඒවා ඔක්කොම එකයි
  2. ST.PIERRE

    අමුතු ලෙඩ

    නෑ ඇත්ත ඒක.
  3. ST.PIERRE

    අමුතු ලෙඩ

    ඔව් මචන්. දැන් නොකිව්වට ඕක වදයක් වෙනවා . ඕකම ප්‍රශ්නයක් නොවුනට විදින්න තියෙන වෙලාවලුත් නිකන්ම නැති වෙලා යනවා . මේකට විස්දුමකුත් නෑ . දැන් එක try කරනවා පොඩ්ඩ පොඩ්ඩ. නැත්තම් හරි යන්නේ නෑ. වෙනදා යන්නේ හොඳ කඩ බල බල . ------ Post added on 1745482976
  4. ST.PIERRE

    අමුතු ලෙඩ

    naa ban. IBS.
  5. ST.PIERRE

    අමුතු ලෙඩ

    gal unoth eth awl. arshas.
  6. ST.PIERRE

    අමුතු ලෙඩ

    එක පාරක් ගත්තා . බොනකන් හොඳයි. ගොඩක් ඒවා අයේ කන්න එපා කියනවා . එයාලා කියන්න ඕනේ නෑ ඉතින් මිරිස් කන්න එපා කියලා . ලංකාවේ හැටි දන්නේ නෑ වගේ කතා කරන්නේ .
  7. ST.PIERRE

    අමුතු ලෙඩ

    එයාදන්නවා . වචනයක්වත් කියලත් නෑ . මුනේන්වත් පෙනිලත් නෑ. දිගට යද්දී ප්‍රශ්න වෙයිද කියලා සැකයි. මේකෙන් ලොකු ප්‍රශ්න ඇති නොවුනත් අමුතු මිනිහෙක් කියන එක ඔලුවට වැටෙයි කියලා .
  8. ST.PIERRE

    අමුතු ලෙඩ

    තැනක ගියාම පරෙස්සමෙන් කන්න ඕනේ බඩ අවුල් යයි කියලා බයේ . කිරි, බිත්තර , මස් , මාළු, මැල්ලුම් වගේ දේවල් නොකා ඉන්නමය් බලන්නේ. කන්න දේකුත් නෑනේ එහෙම ඇරුනම . චට්නි , අච්චාරු වගේ දේවල්නම් කන්නෙම නෑ කොහේ හරි ගියොත් . නොකා ඉන්න බැරි කමක් නෑ . ඒත් ළඟ ඉන්න අයට අමුතු මිනිහෙක් කියන එක feel වෙනවා. මුටනම්...
  9. ST.PIERRE

    ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

    ඊළඟට යන්න ඉන්න එකෙක්ගේ නමකුත් fb එකේ comment වල දැක්කා.
  10. ST.PIERRE

    ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

    කොලොන්නාවේ උන් ඔච්චර වෙඩි තියා ගන්නේ ඇයි.
  11. ST.PIERRE

    උගුර

    චන්දිගර් වලද
  12. ST.PIERRE

    උගුර

    හැමදාම උදේ ඇහැරෙද්දි උගුර පට්ටම රිදෙනවා. උඩු තල්ලේ උගුර හරියත් රිදෙනවා. දවල් වෙද්දි නෑ. කාමරේ හුලං අඩුයි.පට්ටම රස්නෙයි. (බෝඩිමක්) මොකද්ද හේතුව? මොනවද solution? හොයද්දි හම්බුනා humidifier එකකින් හරි යයි කියලා. ඒක වැඩ කරයිද?
  13. ST.PIERRE

    කරපු වැඩක්

    kagen hari wadak gttama salli denna one kiyalawath unta hithenne nadda danne na. apitanm patta awlne nayakaraya wage iddi. aye agreement nathuwa wada karanne na. adurana kam business walata gawa ganneth na. ------ Post added on 1745079377
  14. ST.PIERRE

    කරපු වැඩක්

    :yes: අඩෝ :D. මරු වැඩේ . ------ Post added on 1745077104
  15. ST.PIERRE

    කරපු වැඩක්

    ප්‍රශ්න ගොඩක් අඩුයි ඔහොම කරාම කියලා දැන් හිතෙන්නේ .උන් කියන හදිස්සියට අපිත් කරලා දෙනවනේ විස්වාස කරලා .
  16. ST.PIERRE

    කරපු වැඩක්

    මේ මාසේ ඉන්නද කියලත් බැලුවේ අවුරුදු නිසා . ඕක කරලා නැති හින්ද ඇත්තටම කරන්න අවුල් හිතට .
  17. ST.PIERRE

    කරපු වැඩක්

    යාලුවාගේත් ලොකුම යාලු කමක් නෑ වගේ .
  18. ST.PIERRE

    කරපු වැඩක්

    අයෙනම් agreement නැතුව වැඩ නෑ. මාත් ඉතින් විශ්වාස කරනවනේ ඕන එකෙක්.
  19. ST.PIERRE

    කරපු වැඩක්

    මන් ඇහුවා ඕක . පස්සේ ඉතින් කියනවා උබ තද කරපන් අනන් මනං .client call කරාමනම් ඉතින් අනේ මල්ලි ගලා පැණි ගානවා .මන් ඉතින් දන්නවා තරම උගේ . දැන් ඉතින් ගන්නම බැරි තැන action එකක් ගන්න බැලුවේ
  20. ST.PIERRE

    කරපු වැඩක්

    no cost බන් .payment දුන්නානම් වැඩේ ඉවරයි . බොරුවට connection තියා ගන්න අරක මේක adjust කරන්න අහනවා . ඌ පට්ට කපටියෙක් කියලා පස්සේ යාලුවා කිව්වා . අන්න එකයි මන් බැලුවේ . ඒත් ඉතින් december කරේ . ------ Post added on 1745076386 මගේ ලග තියෙන්නේ ඔක්කොම. ඌ මොකුත් දන්න එකෙක් නෙවේ. උන්ගේ සෙට් එක...

    No contents