1. ST.PIERRE

    කරපු වැඩක්

    මගේ යාලුවෙක්ට කියලා තිබ්බ. උත් කරපු කෙනෙක් . දැන් ඌ ඒ mind එකේ නෑ පවුල් ප්‍රශ්න අනන් මනන්. ඌ මාව සෙට් කරා එකට .
  2. ST.PIERRE

    කරපු වැඩක්

    එහෙම කරනවද සාමාන්යෙන්.
  3. ST.PIERRE

    කරපු වැඩක්

    කිසිම payment එකක් නෑ . මල්ලි ටිකක් දවස් දෙන්න කියන massage එක copy paste කරනවා හිතට හරි නෑ වගේ. ඒත් කරන්න දේකුත් නෑ. ------ Post added on 1745076081
  4. ST.PIERRE

    කරපු වැඩක්

    නෑ බන් . ඉල්ලන එකම නෙවේ අවුල. මෙතනදී මට ගලවන්න හිතට හරි නෑ. ඇත්තටම ගලොනවද එතකොට එකෙන් පස්සේ ------ Post added on 1745075902 :sorry: ------ Post added on 1745075940
  5. ST.PIERRE

    කරපු වැඩක්

    කිව්වා. ටික දවස ගානේ ඉල්ලලා මාස ගානක් දැන් .
  6. ST.PIERRE

    කරපු වැඩක්

    no. යාලුවෙක්ගෙ යාලුවෙක්ට. මොකුත් එහෙම කරේ නෑ.
  7. ST.PIERRE

    කරපු වැඩක්

    මචන් උබලා කරපු වැඩකට (web) සල්ලි දෙන්නේ නැතුව ඇද ඇද ඉන්නවනම් මොකද කරන්නේ ? කරලා මාස කියක් වගේ පරක්කු උන ඒවා තිබ්බද ? මේ කියන එක december කරලා දුන්නේ. උන් පටන් අරන් තිබ්බේ ගිය මාසේ එකෙන් වැඩ ගන්න.
  8. ST.PIERRE

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    loku ganan wala ewa newe unath matath thiyenawa set ekak. mage skin eka mara widiyata dry wenawa. munata ganawa ekak . naththam hama yanawa weleddi, ath kakul wala gawe naththam badama anapu eka wage wenawa tika welawakin. deo nathuwa eliyatawath bahinne na... oya wage kipayakma use karanawa.
  9. ST.PIERRE

    අවංක ආදරේ vs වාසි වලට ආදරේ

    මේකෙම එකෙක් කියපු එකක් මතකයි. "සුද්දා කොටුවෙන් බැස්සොත් හිතන්නේ ලංකාවේ තියෙන්නේ ත්‍රී විලුයි , බසුයි විතරයි කියලා". අපිට පොඩි කාලෙට හම්බුන කෙල්ලෝ පොඩි ගානෙන් ඕවා මනින්න බෑ. අපි ඔක්කොම මනින්නේ මේ උදේ හවස හම්බෙන පොඩි ගානකින් නේ . ලංකාවේ ගොඩක් තැන් වල යන්න උනාම වෙනස දැනෙනවා.
  10. ST.PIERRE

    Online Liquor Delivery?

    .
  11. ST.PIERRE

    ගිටාර් ප්‍රශ්නයක්

    uba background kiwwe strumming walata wenna athi. arawata kiyanne tabs play karanawa kiyala. ewatanam sangeethe poddak igena ganna wenawa. strumming nam code purudu unama athi. sindu kipayak gahaddi huru wenawa.
  12. ST.PIERRE

    A/C නැති මිට්ටෝ

    ලබ්බ බහීද?
  13. ST.PIERRE

    A/C නැති මිට්ටෝ

    මාත් එහෙම තමා :lol: . ඒත් මදි බන් .
  14. ST.PIERRE

    A/C නැති මිට්ටෝ

    කොහොමද ඉන්නේ කොළඹ බෝඩින් වල මේ දවස් වල.
  15. ST.PIERRE

    Random කතා - ආගමික නැඹුරුව අන්තයට ගෙනයාම

    සල්ලි වලට නියම අගේ හම්බෙන්නේ බලයත් මික්ස් උනාම. සල්ලි තිබ්බා කියලම නෙමේ .
  16. ST.PIERRE

    බන්ටි ටොෆී

    tomato sause rasa bata wage tipi tip ekak thibba. mathaka na nama.
  17. ST.PIERRE

    ගෑනි බොනව..

    මේ බෙහෙත ගැන දන්නේ නැත්තම් උබ කිරියේ ඉඳලා වැඩකුත් නෑ

    No contents