මේ project එක පොඩි ළමයිගේ පවුල් සෞක්ය නිලධාරිගේ සායන app එකකට ගන්න පොඩි උත්සහයක් ගත්තේ.
එන්නත් කිරීමේ වැඩසටහන් , බරකිරීමේ වැඩසටහන් , ත්රිපෝෂ බෙදාදීමේ වැඩසටහන් මේකෙන් කරන්න පුළුවන් දරුවට අදාල QR එක scan කරලා.
එන්නත් කිරීමේදී පෙර ලබා දුන් අසාත්මිකතාවන් තිබේනම් එන්නත් කිරීමට පෙර පෙන්නනවා...