පොඩි දෙකින් සැනසිලා ආතල් ගන්න එපා බන් අපි වගෙ මිනිස්සු වෙනසකට කැමති උනත්
යුඇන්පි එකට චන්දෙ නොදෙන්නෙ රනිල් නිසා සංදානෙට දෙවෙනි පෙල නායකයො ඉන්නවා
ඔන තරම් :nerd: මහින්ද නැති කාලෙකට කියන්කොට පෙරහැර ගිහිල්ලා තියෙන්නෙ රනිලුයි මහින්දයි දෙන්නාම වල කජ්ජ ගහනකම් මහින්ද බලයෙ ඉදි රනිල් විපක්ශෙ නායකයා වෙලා...