ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

    copyright :w3lanka

    ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය.

    එක්සත් ජාතික පක්ෂයට ඌවේ පාලනය පිහිටුවීමට නො හැකි වනමුත්, එම පක්ෂය තනි පක්ෂයක් ලෙස මේ රටේ ප්‍රබල ම පක්ෂය බව ඔප්පු කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂය 44.79%ක් ඡන්ද ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 18න් අටක් දිනා ගන්නේ පක්ෂය ඇතුළේ සිටින සජිත් ප්‍රේමදාස වැනි ප්‍රතිගාමී බලවේග පවා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි පසුබිමක් තුළ ය.

    මේ ජයග්‍රහණයත් සමග එජාපයට නව තරුණ නායකත්වයක බලාපොරොත්තු මතු වී තිබේ. ඒ හරින් ප්‍රනාන්දු ය.

    මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.

    මෙම මැතිවරණ ප්‍රතිඵල මත අනාගතයේ සලකුණු වන වැදගත් සංවර්ධනයන් කීපයක් මෙසේ ය.

    (1)ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත් වේ.

    (2)සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.

    (3)සජිත් වෙනුවට නව ජනප්‍රිය දෙවන පෙළක නැගී ඒම සිදු වේ.

    (4)එක්සත් ජාතික පක්ෂය නො තකා හරිමින් ගෙන ආ පොදු අපේක්ෂක යෝජනා ආදිය නැවත සලකා බලන්නට සිදු වේ.

    (5)ඉදිරි දේශපාලන විභේදනය වැඩි වැඩියෙන් ආණ්ඩුව හා එජාපය අතර එකක් බවට පත් වේ.

    (6)එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත.

    (7)ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.

    (8)ජවිපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විකල්ප බලවේගයක් නො වන බවත්, විපක්ෂයේ කොටසක් පමණක් බවත් ඔප්පු වී තිබේ. එබැවින් ජවිපෙ සිය උපායමාර්ග ගැන නැවත සලකා බැලිය යුතු ය.

    (9)ෆොන්සේකා, විමල් වීරවංශ වැනි තමන් කවුරුන් හෝ යයි සිතා සිටි බලවේග ඊළඟ ඡන්දයට පෙර කුමක් හෝ ප්‍රධාන පක්ෂයක ස්ථිර කොණක් සොයාගෙන අසුන් ගත යුතු ය.

    (10)ආණ්ඩුව දැන් ඉතින් යන අතක් ගැන කල්පනා කළ යුතු ය.

    (11)හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.

    (12)රාජපක්ෂ පවුලට මොකද වෙන්නේ යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 හිතපු තරම් යකා කළු නැත. විපක්ෂ්යේ චන්ද වැඩිම පක්ෂය unp උවද සන්දානය බලය රැකගෙන ඇත ( බදුල්ලේ පවා) . තරමක ප්‍රගතියක් පෙන්නුම් කලත්. unp එකට මහා ජනවරමක් ලැබී ඇතිබවට උදම්ඇණිය නොහැක. jvp එටත් අන්තය.

    2 සජිත්ලාge කුහක කම් වල ප්‍රතිපල පසුව ඔවුන්ට ලැබනු ඇත. රනිල් ge කර ඇරිමද මෙහි දක්නට ලැබුණි

    3 හරින්ගෙන් ආණ්ඩුවට සහෝගය දීම හෝ නොදීම මත එක තීරණය වේ. දෙවැනි පෙළ නායකත්වයකට
    ඉන්නේ හරින පමණකි. සුජීව සෙන්සින්හලා, ට රනිල් අවස්තවක් දෙත්යි සිතිය නොහැක. හර්ෂද සිල්වා ට නම් යම් හැකියාවක් ඇතිබව කිවයුතුය

    4 මහින්ද පැරදවීමට නම් පොදු අපේක්ෂකයෙක් සිටිය යුතුය. රනිල්ට මහින්ද පරද කිරීමට හැකිවෙතැයි මේ තත්වය යටතේ කිසිසේත් සිතිය නොහැක.

    5 මෙය බොහෝවිට සිදුවිය හැකිය. හොරු නිල ඇදුම් උනා දමා කොළ ඇදුම් ඇදගනු ඇත

    6 සිතීමට අමාරුය. දැනටත් මහින්දගේ බබරේ වැල්ලේ පවා කැරකෙන තත්වයක් ඇත. ඌව කියන වැල්ලේ කැරකුණේ එයයි

    7 රනිල් පුර්ණ ලිබරල්වාදියෙකු නිසා මහින්දට වඩා ප්‍රතිසංස්කරණ හොද විය හැක. එත් වටේ ඉන්න හොරු??? රනිල්ගේ කලින් ආණ්ඩුවට තට්ටු වෙන්නට මෙයද බලපෑවේය

    8 ජවිපෙ ආණ්ඩු පෙරලීම විකල්ප බලවේගය නොවේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට හැකි හා කරන එකම බලවේගයයි. රටෙ අනාගතය යහපත් කිරීමට. jvp එකට මහින්ද එළවා රනිල්ට බලය දීමට උවමනා නැත. මොකද වර්ණ වෙනස් වුවත් පක්ෂ දෙකේම අය එකම අච්චුවේය

    9 ෆොන්සේකා දෙහපලනයෙන් එවතට විසිවෙයි

    10 ආණ්ඩුවට මේ දැක්වී ඇත්තේ රතු එලිය නොව කහ එළියය. ඊනියා සංවර්දනය හා යුද්දය තාමත් තරමක මිලකට විකිණිය හැක

    11 හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.
    මුන් කවදත් දිනුම් බන්

    12 පවුල් බලය තව උපරිම තබාගත හැක්කේ අවුරුදු5 හෝ 6 කි. එන පසුව බලය නැති වුවිට චන්ද්‍රිකාට වඩා කුජිත වනු ඇත, මහින්ද රාජපක්ෂට හෙට වුවද චීනයේ දේශපාලන රැකවරණ ලැබේ, ගෝටා හා බැසිල් කොහොමත් අමරිකවෙනේ, බලය කොයි පැත්තට කැරකෙයි කිව නොහැක.
    රාජපක්ෂ බට්ටන්ට දේශපාලන අනාගතයක් නැතිවනු ඇත. මතක තියාගත යුතුවන්නේ බලය සැමදා
    ලගතබගත් නොහැක

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    චන්දෙට කලින් සජිත් රනිල් සමගි උනා කියලා මිනිස්සුන්ට පෙන්නලා චන්දෙ ඉවර උනාහම සජිත්ට පහර ගහනවා :rofl::rofl: ආයෙ එකතු උන උනුත් ආයෙ බෙදෙනව
    කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා මෙ සුරංගනා කතාව

    උපුල් ජොශොප් ද මන්දා ලියලා තියෙන්නෙ:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    චන්දෙට කලින් සජිත් රනිල් සමගි උනා කියලා මිනිස්සුන්ට පෙන්නලා චන්දෙ ඉවර උනාහම සජිත්ට පහර ගහනවා :rofl::rofl: ආයෙ එකතු උන උනුත් ආයෙ බෙදෙනව
    කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා මෙ සුරංගනා කතාව

    උපුල් ජොශොප් ද මන්දා ලියලා තියෙන්නෙ:rofl:

    නැහැ. අජිත් පැරකුම් කියල හිටපු jvp සාමාජිකයෙක්. එයාගේ හොද ලිපි යනවා w3lanka එකේ. ලේකකය කියල තියෙන්නේ සජිත් ට විකල්පයක් බිහිවෙන්න පුළුවන් කියන අදහස වගේ. මොනවා උනත් හරින් ගේ ඉදිරිපත්වීම අගය කල යුතයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැහැ. අජිත් පැරකුම් කියල හිටපු jvp සාමාජිකයෙක්. එයාගේ හොද ලිපි යනවා w3lanka එකේ. ලේකකය කියල තියෙන්නේ සජිත් ට විකල්පයක් බිහිවෙන්න පුළුවන් කියන අදහස වගේ. මොනවා උනත් හරින් ගේ ඉදිරිපත්වීම අගය කල යුතයි.
    හරින් පා.මෙ ඉවත් උනෙ වල පයයි ගොඩ පයයි තියාගෙන පක්ශෙ බලපැමට ආයෙ පාර්ලිමෙන්තු එනවා කියාගෙන පොරටවත් විශ්වාසයක් තිබුනෙ නැහැ මහ ඇමති වෙන එක ගැන කොහොම උනත් පොරවත් හිතපු නැති චන්ද ගානක් වැටුනා හරින්ට කොහොම උනත් යුඇන්පි දෙවෙන පෙලක් බිහිවෙන එක හොදයි හරින් එකට ආරම්බය කර ගන්න ඔන යුඇන්පි නායකයො රනිල් මෙකෙන්වත් වැඩක් ගනිද කියන එක තම්යි ප්‍රශ්නය අනික සජිත්ව අයින් කරලත් ඔය ගමන යන්න බැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරින් පා.මෙ ඉවත් උනෙ වල පයයි ගොඩ පයයි තියාගෙන පක්ශෙ බලපැමට ආයෙ පාර්ලිමෙන්තු එනවා කියාගෙන පොරටවත් විශ්වාසයක් තිබුනෙ නැහැ මහ ඇමති වෙන එක ගැන කොහොම උනත් පොරවත් හිතපු නැති චන්ද ගානක් වැටුනා හරින්ට කොහොම උනත් යුඇන්පි දෙවෙන පෙලක් බිහිවෙන එක හොදයි හරින් එකට ආරම්බය කර ගන්න ඔන යුඇන්පි නායකයො රනිල් මෙකෙන්වත් වැඩක් ගනිද කියන එක තම්යි ප්‍රශ්නය අනික සජිත්ව අයින් කරලත් ඔය ගමන යන්න බැහැ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes:
     
    බැල්ලි:love::love:

    මගෙ පොස්ට් එකට ඔලුව වනපන් අනුන්ගෙ පොස්ට් තමන්ගෙ වගෙ දාන උන්ගෙ කොපි පෙස්ට් පොස්ට් අත හැරලා
    ලියපු මහන්සිය මතක් වෙනකොට දුකයි එහෙම කරනවා දැක්කාහාම:rofl::rofl::rofl:
     
    :rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මගෙ පොස්ට් එකට ඔලුව වනපන් අනුන්ගෙ පොස්ට් තමන්ගෙ වගෙ දාන උන්ගෙ කොපි පෙස්ට් පොස්ට් අත හැරලා
    ලියපු මහන්සිය මතක් වෙනකොට දුකයි එහෙම කරනවා දැක්කාහාම:P
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    (2)සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    හරින් පා.මෙ ඉවත් උනෙ වල පයයි ගොඩ පයයි තියාගෙන පක්ශෙ බලපැමට ආයෙ පාර්ලිමෙන්තු එනවා කියාගෙන පොරටවත් විශ්වාසයක් තිබුනෙ නැහැ මහ ඇමති වෙන එක ගැන කොහොම උනත් පොරවත් හිතපු නැති චන්ද ගානක් වැටුනා හරින්ට කොහොම උනත් යුඇන්පි දෙවෙන පෙලක් බිහිවෙන එක හොදයි හරින් එකට ආරම්බය කර ගන්න ඔන යුඇන්පි නායකයො රනිල් මෙකෙන්වත් වැඩක් ගනිද කියන එක තම්යි ප්‍රශ්නය අනික සජිත්ව අයින් කරලත් ඔය ගමන යන්න බැහැ

    හරින් ට තිය කිසිම කෙනෙකුට මහා ඇමති වෙනවා කියල හිතාගන්න අමාරුයි. අපි කැමති අකමැති උනත් තවමත් (අවුරුදු 20 ක් ගිහිල්ල) ආණ්ඩුවට සලකියුතු මිනිස්සු ප්‍රමාණයක් කැමතියි. අනිත් එක ආණ්ඩුව කිසිම මැතිවරණයකින් පරාජය උනේ නැහැ. ඒ නිසා හරින්ට මහා ඇමති වෙනවා කියල විස්වාසය තියාගන්න බැහැ. තියුණු තරගයක් ආණ්ඩුවෙන් දෙන්නේ.

    සජිත් අයින් කරලා ගමන යන්න බැහැ. හැමෝම එකතු විය යුතයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    හරින් ගැන මුලින්ම නුල් කිහිපයක් දැම්ම කිහිපදෙනාගෙන් එක්කෙනෙක් මම. හුගක් අය කිව්වේ

    අපෝ වැඩක් නැහැ
    ඔය ඉන්නේ තවත් දයාසිරි කෙනෙක්.

    කියල. එත් හරින් කවුද කියල හරින් පෙන්නුවා. පාර්ලිමේන්තුවෙන් අස්වෙලා, තමුන් ගැන විශ්වාසය තියල (හොද තරගයක් දෙනවා පැරදුනත්) පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීම විශ්මය ජනක දෙයක්. මොකද පහුගිය ටිකේ මැතිවරණ හැම එකින්ම ආණ්ඩුව දිනුම්. වැටිලා තිබ්බ පක්ෂයකට පන ගැහුවේ හරින් කියල ඉතිහාසයේ ලියවේවි. හැබැයි unp එක ඉස්සරහට දිනන්නකොට එක දාගන්න ඕන තරම් කට්ටිය ඉදිවී.

    වැටිලා තිබ්බ පක්ෂයක් නැවත නැගිටීමට ආරම්බයක් දෙන එක තමයි දක්ෂතාවය. දිනන රැල්ල අවහම කබ්බෙක් තිබ්බත් දිනනවා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ලංකාවේ ප්‍රබලම, විශාලතම තනි පක්ෂය එජාපෙ බව ඔප්පු උනා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යු එන් පි පත්වුන අයත් යයි ඡනාධිපති තුමාගේ දෑත ශක්තිමත් කරන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 හිතපු තරම් යකා කළු නැත. විපක්ෂ්යේ චන්ද වැඩිම පක්ෂය unp උවද සන්දානය බලය රැකගෙන ඇත ( බදුල්ලේ පවා) . තරමක ප්‍රගතියක් පෙන්නුම් කලත්. unp එකට මහා ජනවරමක් ලැබී ඇතිබවට උදම්ඇණිය නොහැක. jvp එටත් අන්තය.

    2 සජිත්ලාge කුහක කම් වල ප්‍රතිපල පසුව ඔවුන්ට ලැබනු ඇත. රනිල් ge කර ඇරිමද මෙහි දක්නට ලැබුණි

    3 හරින්ගෙන් ආණ්ඩුවට සහෝගය දීම හෝ නොදීම මත එක තීරණය වේ. දෙවැනි පෙළ නායකත්වයකට
    ඉන්නේ හරින පමණකි. සුජීව සෙන්සින්හලා, ට රනිල් අවස්තවක් දෙත්යි සිතිය නොහැක. හර්ෂද සිල්වා ට නම් යම් හැකියාවක් ඇතිබව කිවයුතුය

    4 මහින්ද පැරදවීමට නම් පොදු අපේක්ෂකයෙක් සිටිය යුතුය. රනිල්ට මහින්ද පරද කිරීමට හැකිවෙතැයි මේ තත්වය යටතේ කිසිසේත් සිතිය නොහැක.

    5 මෙය බොහෝවිට සිදුවිය හැකිය. හොරු නිල ඇදුම් උනා දමා කොළ ඇදුම් ඇදගනු ඇත

    6 සිතීමට අමාරුය. දැනටත් මහින්දගේ බබරේ වැල්ලේ පවා කැරකෙන තත්වයක් ඇත. ඌව කියන වැල්ලේ කැරකුණේ එයයි

    7 රනිල් පුර්ණ ලිබරල්වාදියෙකු නිසා මහින්දට වඩා ප්‍රතිසංස්කරණ හොද විය හැක. එත් වටේ ඉන්න හොරු??? රනිල්ගේ කලින් ආණ්ඩුවට තට්ටු වෙන්නට මෙයද බලපෑවේය

    8 ජවිපෙ ආණ්ඩු පෙරලීම විකල්ප බලවේගය නොවේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට හැකි හා කරන එකම බලවේගයයි. රටෙ අනාගතය යහපත් කිරීමට. jvp එකට මහින්ද එළවා රනිල්ට බලය දීමට උවමනා නැත. මොකද වර්ණ වෙනස් වුවත් පක්ෂ දෙකේම අය එකම අච්චුවේය

    9 ෆොන්සේකා දෙහපලනයෙන් එවතට විසිවෙයි

    10 ආණ්ඩුවට මේ දැක්වී ඇත්තේ රතු එලිය නොව කහ එළියය. ඊනියා සංවර්දනය හා යුද්දය තාමත් තරමක මිලකට විකිණිය හැක

    11 හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.
    මුන් කවදත් දිනුම් බන්

    12 පවුල් බලය තව උපරිම තබාගත හැක්කේ අවුරුදු5 හෝ 6 කි. එන පසුව බලය නැති වුවිට චන්ද්‍රිකාට වඩා කුජිත වනු ඇත, මහින්ද රාජපක්ෂට හෙට වුවද චීනයේ දේශපාලන රැකවරණ ලැබේ, ගෝටා හා බැසිල් කොහොමත් අමරිකවෙනේ, බලය කොයි පැත්තට කැරකෙයි කිව නොහැක.
    රාජපක්ෂ බට්ටන්ට දේශපාලන අනාගතයක් නැතිවනු ඇත. මතක තියාගත යුතුවන්නේ බලය සැමදා
    ලගතබගත් නොහැක

    jvp එක මිනිසුන් අතරට ගොස් නැත. එයට ක්‍රමය හොයාගතයුතුය. නැත්තම් තවත් චිරාත් කාලයක් මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය පැවතිනි ඇත. විකල්පය නැත්තටම නැති වනු ඇත
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    තව දශකයක් යනකන්, මහින්ද මාමා තමා බන් ආණ්ඩුව ගෙනියන්නේ.. රජය ගැන ප්‍රසාදය අඩු උනාට, මහින්ද මාමා ට තාමත් එහෙමම තමා,, මිනිහා කොහේ හරි ගිහින් එක ටොක් පාරක් දිපු ගමන් ඔක්කොම හරි.... අනික අවුරුදු 20ක් තිස්සේ එකම රජයක් ආණ්ඩු කරන්නේ, එහෙම වු කල්හි ජනතා ප්‍රසාදය අඩු වෙනවා තමා ඉතින්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    තිස්සට නායකත්ව මණ්ඩලේ එපාවෙයි
    Print Email
    Published on Monday, 22 September 2014 01:00 Hits: 266
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.

    සිය ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මෙය ක්ෂණිකව ගත් තීරණයක් නොව කලින් ගත් තීන්දුවක් බවත් එය ක‍්‍රියාත්මක කිරීමට ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් සිටි බවයි.

    දෙනගම ධම්මික රණවීර
     
    ravi karunayaka case eka hinda . ravi kiyanne kisiam jana padanamak thiyena nayaka yek nemei