ඔවට චන්ද වැටෙන්නෙ නැහැ බන් වැඩිය එහෙම වැටෙනවානම් වයඹ ජොනියාගෙ පුතා එන්න එපැයැ
මිනිස්සු දෙන දෙවල් පොලිමට ගිහින් ගත්තාට චන්දෙ දෙනකොට අනිත් පැත්තට දෙනවා රටම කපටියන්ගෙන් පිරිලා රටට වෙලා තියෙන්නෙ ආඩි හත් දෙනාගෙ කැද හැලියෙ සින් එක :P හැමොම තම්න්ගෙන් වෙන්න ඔන දෙ නොකර අනිත් අය නොකරනවා කියලා බයිල ගහගෙන...