ජොනියාගෙ පුතාට චන්ද වැටුනෙ ගොඩාක්ම ජොනියා නිසා කුරුනැගල පැත්තෙ බාර් නෙමෙ මොනවා තිබුනත් ජොනියා වැඩක් කරලා තියෙනවා ජොනියාට මිනිස්සු කැමති එක නිසා පුතාට චන්ද වැටුනා අරක්කු බොතලයටත් චන්ද වැටුනා නැහැ කියන්නෙ නැ හැබයි ලොකු වෙනසක් නැහැ එකෙන් අපිත් ගම්මන්පිලලාට චම්පිකලාට චන්දෙ දෙන ලිස්ට් එකෙ ඉන්න අය...