රෙද්ද තමයි. මනාප වලින්ම පේනවා කව්ද කිච උනේ කියලා.![]()
මනාප වලින් මහ ඇමති තොරන්නෙ නැනෙ. හිතපන් ශශින්ද්ර කරන එකියන ඒවට හරීන් කැමතීද අකමැතිද කියල කියන්ඩ අත උස්සන තැනට වැටුනනෙ ,

උබල කොම්පිටරේට මුවා වෙලා බයිල කියනව. හරීන් තමා ලොකෙට මූන දෙන්ඩ ඔනෙ 
හරීන් ලගදිම ආණ්ඩුවෙ එතකොට හරීන්ට කුනුහරපෙන් බනිඩත් ලැස්ති වෙලා හිටපන්







