1. UniMatrixZero

    අනිච්ච ලක්ඛණ

    එක එක්කනා බලන විදිහ අනුව තමන් හරි කියලා හිතනවා. එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි එකතු කරලා අවබෝධ වුණා වගේ දානවා. :) ... ඔය කියන විග්‍රහා හරිනම් ප්‍රතිඵල තියෙන්න ඕන. ප්‍රතිඵල නැත්තේ ඇයි කියලත් හොයන්න වෙනවා :) මම ඥාණන්ද ස්වාමින්වහන්සේගේ ශිෂ්‍යයෙක් නොවෙයි. නමුත් උන්වහන්සේගේ දේශනා හරිම සරලයි වටිනවා...
  2. UniMatrixZero

    අනිච්ච ලක්ඛණ

    :) ගිරිමානන්ද සූත්‍රයේ විතරයි අනිච්ඡ සංඥාව ගැනතියෙන්නේ (මා හට හමුවුනේ එපමණයි). අනෙක් තැන්වල තියෙන්නේ අනිච්ච කියන එකට අනිත්‍ය කියලා සිංහල අර්ත දීලා විතරයි. සමහර තැන්වල අනිසි කියලා තියෙනවා. තවනැනක් තියෙනවා පටිසම්භිදාමග්ගප්‍රකරණයේ කුමන අර්තයෙන්ද අනිච්ච කියන්නේ කියලා විස්තර කරලා.. සකන්ධ වශයෙන් හා...
  3. UniMatrixZero

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද? මේක කාගෙන්වත් අහන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඔය ඇඟ අතුලේ හැමතිස්සෙම කවුරුහරි ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා නේද ඒක තමයි ඔය විඥාණය කියන්නේ (සැ:යු: මේක සංඛාර පච්චයා විඥාණ කියන එක...
  4. UniMatrixZero

    අනිච්ච ලක්ඛණ

    ධර්මය වගේ දේවල් කියන කොට පරිස්සම් වියයුතුයි. හරියටම දන්නේ නැතිනම් දාන්න එපා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ;) අනිච්ඡ සංඥාව හොඳටම විස්තර කරපු තැනක් ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. මෙහෙමයි විස්තර කරලා තියෙන්නේ අන්ච්ඡ කියන වචනයෙන් එන අදහස කියලා තියෙනව... "කතමාචානන්ද සබබ සංකාරන්තු අනිච්ච සංඥා" - ආනාන්ද...
  5. UniMatrixZero

    අනිච්ච ලක්ඛණ

    මේක ඔයාගේ අදහසක්ද ? නැතිනම් පොත් පත් කියවලා අරගත්ත අදහසක් ලියපු එකක්ද ?
  6. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    නිවන කියන්නේ ධර්මතාවයක් නෙමෙයි ඒක ප්‍රතිඵලයක්. අනික ධර්ම ධර්මතා කියන්නේ දෙකක්. ධර්ම - යමක් දරණ හෙයින් ධර්ම කියනවා (බලු වැඩ දැරුවොත් ඒක බලු ධර්මය බල්ලේක් වෙලා ඉපදෙනවා.... භවය උදුරා දමන දේ දැරුවොත් එය බෞද්ධ ධර්මය වෙනවා... දෙවි බව දැරුවොත් ඒක දේව ධර්මය වෙනවා ... එතකොට ධර්මතාවය කියන්නේ බලු වැඩ කරන...
  7. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    ඔය ප්‍රශ්නේ එන්නේ නිවන කියන්නේ යම් කිසි තැනක් දෙයක් කියලා ගත්තාම. නිවන කියන්නේ රාග ද්වේශ මෝහ වලින් කරන වැඩ පිලිවල මේ ලෝකේ අසාරත්වය දැක නතර කිරීමයි. උපමාවක් කියනවානම් වතුර ගලා ගෙන පයිප්පයක් දැකලා ඒක වහලා දැම්මා වගේ ...
  8. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    hukp1, වෙන වෙන කතා වලින් අපේ සාකච්ඡාව වෙන අතකට ගියා, මම තව ප්‍රශ්නයක් අහන්නම් කල්පනා කරල උත්තරයක් දෙන්න කෝ යමක් ඇසුරු කිරීමේදි අවසානයේ ජාති ජරා මරන ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස එනවා නම් (ඒව මේවතස්ස දුක්ඛස්කන්ධ සමුදයහෝති) ... ඒ දේ පරිහර්ණය කරන එක නිසිද අනිසිද ? (සුදුසුද නැද්ද)
  9. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: ඔව් ඒක ඇත්ත... අපිට පරම ආධිපත්‍ය තියෙන සිතයි / කයයි අපට කැමති සේ පවත්වන්න බැරි නම්... බාහිර ලෝකය ගැන කවර කතාද ...
  10. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    අබිං කෑල්ලක් බුල්ටෝ එකක් වගේ කියලා හිතන් කන එකයි... රහත්වෙලා කියලා හිතං ඉන්න එක ගැනයි.. තේරුම් ගන්න පුළුවන් මට. ආයේ ඔබතුමාගේ ඒවට මම උත්තර දෙන්න යන්න නැහැ.. මම කැමති නැහැ අර්‍ය උපවාදයක් කරගන්න..:(:(:(:(
  11. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    මම හිතන්නේ එයා දැක්කේ නැති වුණත් ඒ කාරනාව කිව්වේ දැකපු කෙනෙක් තමයි. සංසාර = සං (යම් කිසි එකතුවක් ගැන කියවන්නේ, රූප වේදනා සංඥා සංකාර විඥාණ) + සාර (සාරයි කියලා ගැනිමේ) ඒ කිව්වේ මේ හැම දෙයක්ම නිච්ඡයි සුඛයි අත්ථයි කියලා ගැනීම... ඒකයි සංසාරය කිව්වේ (මේ දේ පටිච්ච සමුප්පාදයට හොඳට ගැලපෙනවා) මේවා...
  12. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    :) වික්‍ෂිප්ත වුනාම ඔය වගේ කතා කියනවා මම අහල තියෙනවා ... (මැදින් පනින එක රහතන්වහන්සේට ගැලපෙන්නෙ නැහැ :D) බුද්ධ දේශනය එහෙම නැහැ කියල 100% කියන්න පුළුවන්ද ? බුල්ටෝ එක සුප්පු කර කර දිගටම ඉන්න එක තමයි කැමැත්ත (අසාව තියෙන්නේ දගටම ආස්වාදය විඳින්න ඒත් එහෙම බැහැ) ඒත් දියවෙලා ඉවර වෙලා යනවා.. අනේ...
  13. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    මම ඉහත දාපු කමෙන්ට් එක බලන්න..
  14. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    සැපක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ.. ඒ සැප දිගටම තියාගන්න පුළුවන්ද මම කැමති විදිහට... පිළිකාව හොඳ වුනා අපිට සතුටුයි.. නමුත් ආයේ නොඑයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්ද ??? ඊට වැඩිය වෙන ලෙඩක් නොඑයි කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද ??? ඕන වෙලාවක කැඩිලා බිඳිලා යන්න පුළුවන්... ලෙඩක් හැදෙන්න පුළුවන් කයක්...
  15. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    හ්ම් මම බලාපොරොත්තු වුණ උත්තරය නෙමෙයි.. ආයෙත් මම සරලව අහන්නම් :) අපි ලඟ තියෙන සැප දිගටම තියෙනවට අපි කැමතියි.. ඒත සැප යනවා... දුක එනවට අකමැතියි ඒත එනවා.... ඉතින් අපේ කැමැත්තට නැහැ.. ඉතින් එහෙම වුණාම අපිට දැනෙන්නේ දුකක් ද සැපක් ද ?
  16. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    සමාවෙන්න ඔබගේ දහම් දැනුම පරික්‍ෂාකරන්න අහපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා දාපු කොමෙන්ට් එක මම හොඳට කියෙව්වා... ඉතා වටිනා දෙවල් කීහිපයක් ඔබ කියලා තියෙනවා.. මම ඒවා උපුටලා පෙන්වන්නම්... පොඩි ප්‍රශ්න ටිකකුත් අහන්නම්... ඇත්ත තත්වය ඔබටම වැට හේවි (පාලි වචන.. ඕන නැහැ ලෝක ස්වභාවය දැනගන්න :) ) "මගේ අත පය හැම...
  17. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    ඔබතුමා අනිච්ඡ දැක්කේ කොහොමද ? කරුණාකරලා ටිකක් විස්තර කරන්න පුළුවන්ද ?
  18. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    ඔව් හරියට හරි ඕක තමයි විදර්ශනාව කියන්නේ ගැලවීම තියෙන්නෙ එතනයි
  19. UniMatrixZero

    අනිච්ච දුක්ඛ අනත්ථ

    ත්‍රිලක්‍ෂණය තමයි හප හප ඉන්න ඕන... ඔකෙන් තමයි ගැලවීම තියෙන්නෙ... “නහි සීල වතං හෝතු උප්පජ්ජාති තතාගතා” සිල් වතක් දෙන්න තතාගතයන් වහන්සේ ඉපදිලා නෑ. “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාශිතා”. අකුරු අටක් පද තුනක් බුදු වරයන් වහන්සේලා ප්‍රකාශ කල. ඕක කියන්නයි බුදුවරු පහල වෙන්නේ. ඉතින් ත්‍රිලක්‍ෂනය...
  20. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මම උපුටාගත්තේ ත්‍රිපිටකයෙන්.. මම කැමතියි ඒ දෙශනාව අහන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ?

    No contents