1. UniMatrixZero

    ත්‍රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද?

    මේක ඔබතුමාගේ උතුම් ගුණයක් එකේ දෙකක් නැහැ. නමුත් මෛත්‍රිය කරන්නේ සතා පව් .. දුක් විඳින හන්දා නෙමෙයි. ඒ සතා ගෙවන විපාකය ඒක ඒ සතාගේ ප්‍රශ්නයක් (එකෙන් කියන්නේ නැහැ මරාගෙන කන්න කියලා). නමුත් මෛත්‍රිය කරන්නේ පොදුවේ.. ඒකාට එවන් දුකක් ඇතිවුනේ ඇයි කියලා හිතලා... සසර සරන නිසා තමයි මේ නිමක් නැති දුකක් ඒ...
  2. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මහණනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණනි, මම සම්‍යග්දෘෂ්ටිය්ත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වු උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණනි ආර්‍ය වූ අනාස්‍රව වු ලෝකොත්තර මාර්ගාංග වු සම්‍යග්දෘෂ්ටියක් ඇති. මහණනි, සම්‍යක්සංකල්ප කවර යත්: මහණනි, මම සම්‍යක්සංකල්පයත් දෙ පරිදි කොට...
  3. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    සාමාන්‍යයෙන් අර්ත දෙකක් එනවා ... ආර්‍යයෝ පාවිච්චි කරන්නේ එක අර්තයකින් ලෝකයා එක අර්තයකින්... ලෝකයා ආරෝග්‍ය කිව්වේ ..ලෙඩ නැති කයකට... නමුත් ආර්‍ය අර්තය එන්නේ "නිවන" කියන එකයි... ඒකයි පෙර නොඇසු විරූ දහම ...
  4. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඔව් මේ ස්තීර නැති ස්වභාවයමයි සසර හදන්නේ.. තමන්ගේ කැමත්තට පවත්වන්න බැහැ...
  5. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    බුද්ධදේශනාව කිසිම තැනක පරස්පර වෙන්න බැහැ. හේතුව ඒක එකතැනක කිව්වා නම් ඒක හැමතැනටම හරි යන්න ඕන. පාලියේ තියෙන "අනිච්ච" කියන වචනයට සිංහල අර්තකතනය දීලා තියෙන්නේ "අනිත්‍ය" එහෙම නැතිනම ස්තීර නැහැ කියන එක... එකම එක තැනක සූත්‍රපිටකයෙ අනිච්ච සංඥාව ගැන විස්තර කරලා තියෙනවා.. ඒ කිව්වේ ඒ වචනයෙන් එන අදහස...
  6. UniMatrixZero

    බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

    මුලින්ම ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා බලල ඉන්න එක හොඳයි වගේ. ඔයවගේ දේවල් හොයන එක ප්‍රඥාවේ තීරණයකට වැඩිය මුලාවේ තීරණයක්. ප්‍රඥා ගෝචර වන්නේ කොහේ උනත් කවුරු උනත්.. මොන ග්‍රහලෝකය උනත් අනිඡයි දුක්ඛයි අනත්ථයි කියලා අත්දැකල ගන්න තීරණය. බුදුවරයකු පහලවනේ මගුල් සක්වල මධ්‍යදේශයේ.. මේ කාලේ අනුව නම් ..අපි...
  7. UniMatrixZero

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    බුදුදහමට අනුව (මම පුරුෂයාගේ පැත්තෙ ඉඳන් කියන්නේ) .. ගිහියකුට නම් මේ ටික වැරදි කාම සේවනය කියලා ගන්නවා ... මාතරක්කිතා, පීතුරක්කිතා... ආදි වශයෙන් එන (තම බිරිඳ හැර) ... සැමියා රකින ස්ත්‍රිය... මව/පියා රකින ස්ත්‍රිය... මව රකින ස්ත්‍රිය... පියා රකින ස්ත්‍රිය... සහෝදරයා රකින ස්ත්‍රිය... සහෝදරිය රකින...
  8. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    අර මම කලින් කිව්ව විදිහට අනිච්ඡ දකින්න පුළුවන්නම් අවංකවම .. අමුතුවෙන් අනිච්ඡ භාවනාව වඩන්න දෙයක් නැහැ... ඒ කිව්වේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා.. ලෝකය දකින්නේ ඒ විදිහට තමයි..
  9. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    දෙවෙනි ස්වාමින්වහන්සේ හරි (මේ මම කල්පනා කරලා පෞද්ගලිකව ගත්ත තීරණය). බුදුපියාණන්වහන්සේ දේශනා කරනලද ත්‍රිලක්‍ෂණයට පාලියෙන් සිංහලයට හැරවීමේදි වැරදි අදහසක් දීල තියෙනවා. ඒක නිසා තමයි මග වැහිලා තියෙන්නේ. "අනිච්ඡ" කියන වචනය සිංහලින් හරවද්දි "අනිත්‍ය" එහෙම නැතිනම් "ස්ථීර නැහැ" කියන අර්තය තමයි දීල...
  10. UniMatrixZero

    අන්තරා භවය පිලිබදව පැහැදිලි කිරීම්ක් අවශ

    ඔව්... මව්කුසකට යනකන් (මිනිස් හෝ තිරිසන්) කර්ම ශක්තියට අනුව බලාගෙන ඉන්න ඕන... සීල සුගන්ධයෙන් සුවපහසු නවාතැනක් සහා දුස්සීල දුර්ගන්ධයෙන් දුක්ඛිත නවාතැනක් කර්ම ශකිතියෙන් හදලා දෙනවා ... ගන්ධබ්බ කිව්වේ ගන්ධයේ එල්බ ගත්ත කියන එකයි.. (ඥාති ප්‍රේත කිව්වෙත් මේ අයටයි ප්‍රේත අපාය ඉන්න අය නෙවයි ඒක භවයක්)
  11. UniMatrixZero

    අන්තරා භවය පිලිබදව පැහැදිලි කිරීම්ක් අවශ

    "අන්තර්භවය" කියන නමේ තමයි මේ පටලැවිල්ල තියෙන්නෙ... හරිවචනය "ගන්ධබ්බයා" ... මව්කුසකට යන්න නම ගන්ධබ්බයෙක් ඉන්න ඕන (මේ කියන්නේ. සතර අපාගත සත්වයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් නෙමෙයි.....) බුද්ධ දේශනාවේ තියෙන්නෙ මෙහෙමයි (සංයුක්ත නිකායෙහි සලායතන වග්ගයෙහි අබ්‍යාකත සංයුක්තයට අයත් කුකූහලශාලා සූත්‍රය)...
  12. UniMatrixZero

    Pin saha Kusal

    http://blog.hiddendhamma.net/2010/06/pina-saha-kusalaya/
  13. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ගිනි පෙනෙල්ලක් රවුමට කරකවන කොට ගිනි රවුමක් පෙනේ.. කරකවන එක නතර කරාම අර රවුම කොහෙද ගියේ කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ ?
  14. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන... සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග...
  15. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    හ්ම් විඥාණය කියන්නේ දැනගන්නවා/දැනෙනවා කියන එක නම් කාටවත් නිවන් දකින්න බැහැ. හේතුව.. රහතන්වහන්සේටත් ගඳ සුවඳ . ආහාරවල රසය දැනෙනවා... බලං ගියාම උන්වහන්සේ විඥාණය නිරෝධ නැහැ නේ.. දැනීමක් කියන්නේ "වේදනා" කියන එකටයි.. බුදුපියාණන්වහනේ විඥාණය සමාන කලේ.. මායාකාරයෙකුට (මායාකරයෙක් කියන්නේ නැති දේ ඇති කරලා...
  16. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    .. සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ... පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ... මනවඩන රූපයකට කැමත්තෙන්...
  17. UniMatrixZero

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    සංස්කාර කියන්නේ කුසල් / අකුසල් නෙමෙයි සංස්කාර කියන්නේ අපි කරන ක්‍රියාවන් එහෙම නැතිනම් සකස්කිරීමක්... සිත, කය , වචනයෙන් කරන ක්‍රියා (සකස්කිරීම්) ... ඒවා කුසල්, අකුසල් හෝ ඒ දෙකම නොවෙන්න (හිතන්න ඔයා උදේට මුහුණ හෝදනවා , දත් මදිනවා වගේ දේවල්) පුළුවන්.. උදාහරණයක් විදිහට .. ඔයාට ඇසුන ශබ්දය .. ෂා.. මරු...
  18. UniMatrixZero

    බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

    ඕක තමයි ලෝක ස්වභාවය... හේතුවට කැමතියි (වඳුරු වැඩවලට කැමතියි) ... ඵලයට කැමති නැහැ (වඳුරෙක් වෙනවට කැමති නැහැ) ...
  19. UniMatrixZero

    බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

    නැහැ .. එහෙම එකක් නැහැ... නමුත් පටිච්චසමුප්පාදයට අනුව.. මිනිහෙක් වෙලා ඉපදිලා... වඳුරු වැඩ කරලා .. වඳුරෙක් වෙලා ඉපදෙන හැටි නම් පෙන්නලා තියෙනවා
  20. UniMatrixZero

    බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

    උන්වහන්සේ සියල්ල දැනගෙන සිටියේය... සියල්ලෙන් පරිපුර්ණය... ;)

    No contents