1. UniMatrixZero

    බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

    වෙනත් ලෝකයක සිට ආව.. ලෝකය මැව්වා ආදිය කියන්න හේතුව තමයි .. පංච ඉන්ද්‍රිය ගෝචර නැති නිසා... බුදුදහමට අනුව නම්.. "ආපස්සර" කියන බ්‍රහම ලෝකය හිටිය (කලින් කල්ප විනාශය නිසා ආපස්සර බ්‍රහ්ම ලෝකෙට ගිය අය) .. අය ඇලීම (ජන්දරාගය) නිසා ශරීර ඝනීභවනය වී මනුස්සයා ලෝකෙට (ආදි කල්පිත බ්‍රහ්ම මිනිස්සු) පහල වුණා...
  2. UniMatrixZero

    බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

    මිනිසාගෙ පරිණාමය යනුවෙන් ඔබ අදහස් කලේ වානරයාගෙන් මිනිසා පැවතගෙන එනවා යයි අදහසක් නම්, බුදුදහමෙ කිසිම තැනක සඳහනක් ඒ ගැන නැත ... නමුත් ... දේශනාවේ මෙසේ ඇත.. "මා (බුදුපියාණන්වහන්සේ) මේ සසරේ කෙතරම් පිටිපසට බැළුවත් එතනත් මනුස්ස්සයා සිටියේය...." යන්නයි...
  3. UniMatrixZero

    බුද්ධානුස්සතිය වඩමු

    බුද්ධානුස්සතිය වඩමු අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව සියලු ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් සමතෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් ලොව්තුරා බුදු කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ වුනු කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුනේය යන්න බුද්ධ දේශනා...
  4. UniMatrixZero

    "මම" කියා කෙනෙක් නැතිනම්, නිවන් දකින්නෙ කව

    "මම" කියා කෙනෙක් නැතිනම්, නිවන් දකින්නෙ කව "ඇත" යනු එක අන්තයකි ! "නැත" යනු තව අන්තයකි ! "මාධ්‍යයෙන්" නිවන් අවබෝධ කරගත යුතය යන්නයි බුද්ධ දේශනයේ තියෙන්නෙ. අපි මුලින්ම බලන්න ඕන නිවන් දකින්නේ කවුද කියන එකට වැඩිය නිවන කියන්නෙ මොකද්ද කියලා. ඊට පසේ මේ හේතුවක් නිසා හට ගන්න ඵලයක් වූ ශක්ති ප්‍රවාහය එහෙම...
  5. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ...කිසිම දෙයක් අහම්බයකින් (අහම්බ්බ .. කියන්නෙ හේතුව හම්බවුනේ නැහැ කියන එක මිසක් හේතුවක් නැහැ කියන එක නෙමෙයි) ...සිද්ධ වෙන්නේ නැහැ... හේතු අනුව හටගත් ඵල තමයි... මේ හැමදේම....
  6. UniMatrixZero

    The Fourteen Questions to Which Buddha Remained Silent

    ඇත්තටම උන්වහන්සේ නිශබ්දව සිටියා නොවේ.. උනවහන්සේ උපමාවක් කිව්වා "අර ඊතලේ උපමාව.... කොහෙන්ද ආවේ කවුද හැදුවේ... කාගේ පිහාටුද ආදි කියනකන් මම බෙහෙත් ගන්නෙ නැහැ .. ආදි වශයෙන්" මෙතනදි උන්වහන්සේ ඒ ප්‍රශ්ණය අහපු ස්වාමින් වහන්සේට විස්තර කරනවා.. "ඇත" ... "නැත" කියන දෘෂ්ඨිවලට වැටෙන්න එපා.. ඒක නිවනට...
  7. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    You cant null/void past karma.. but you can postpone it or unless you pay for it. Imagine that your past karma is like a fertilized mango seed... and you kept in on a box... you didn't give the items what it requires to grow (soil, water, heat etc.) ... will it grow ? So the mango seed to grow...
  8. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    :) You got me wrong mate ... listen to the link i have given... it will tell how we came to earth and what happened since .. :) ..
  9. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මම කියපු දේ බුදුබණට කොහෙත්ම විරුද්ධ එකක් නෙමෙයි .. ඔය නියාම ධර්ම කියන ඒවා කර්මය (අචින්ත විෂයක් ... හොයන්න එපා කිව්වේ ඒකයි ... අපේ මනස දත්ත මදි තේරුම් ගන්න) තෙරුම් ගන්න බැරුව පස්සේ හදාගත්ත ආචාර්‍යවාදයක් ඕක... බුදුබනේ තියෙන්නෙ මෙහෙමයි... "යමෙක් පට්ච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී ... යමෙක් ධර්මය...
  10. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔයා කිව්වනේ කර්මය හැමදේටම මුල් වෙන්නෙ නැහැ කියලා... ඉහත උපමාවෙන් පෙන්නුවේ .. වෙන වෙන ආකාරයට .. කෙලින්ම අතින් ගැහුවත් .. කෝටුවකින් ගැහුවත් (කෝටුව අල්ලන්න අත මුල් උනානෙ) වගේ .. මොන මොන ආකාරයෙන්ත් ආවත්.. එකේ මුල කර්මයයි..
  11. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මම උපමාවක් කියන්නම් .. කෙනෙක් තව කෙනෙකුට 1. අතින් ගහනවා අපි ඒකට කියනවා අතින් ගැහුවා කියලා 2. ගලක් අරන් ගහනවා .. අපි කියනවා ගලකින් ගැහුවා කියලා 3. කොටුවකින් ගහනවා ... අපි කියනවා කෝටුවකින් ගැහුව කියලා ටිකක් හොඳට ව්පරම් කරලා බැලුවාව ඉහත අවස්ථා තුනටම "අත" මුල්වෙලා තියෙනවා නේද ?
  12. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔව් හඳහනේ තියේන්නෙ පෙර කරපු කර්ම වල විපාක දෙන එක ගැන තමයි .. ඒකේ සැකයක් නැහැ... නමුත් මේවට මිත්‍යා දෘෂ්ඨි ... ඕවා එහෙම නැහැ කියලා කියන්න පුළුවන් වුනාට කාටවත් බැහැ ඒක මිත්‍යා දෘෂ්ඨියක් කියල ඔප්පු කරන්න... බුදුපියාණන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨි 10 යි පෙන්නුවේ.. එකෙන් නියත අපාගත වෙනවා ඕනේනම් "මහා...
  13. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    :) මට තේරෙනවා... මෙහෙම හිතමු .. පලතුරු මැස්සාගෙ ජීවත කාලය දින 7 .. මනුස්සයගෙ ජීවිත කාලය අවුරුදු 120 .. මෙහෙම වුනේ කොහොමද ? විද්‍යාව මේක පැහැදිලි කරන්නෙ කොහොමද ?
  14. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ඔතන ගොඩක් අය වරද්ද ගත්ත තැනක්.. ත්‍රිපිටකයේ පැහැදිලිවම තියෙනවා එහෙම අවස්ථාවක් ගැන... පටලොගැන තියෙන තැනක් ඕක.. පටිසන්ධියයි.. (මනුස්සයෙක් මැරිලා සතර අපාගත වීම හෝ දේව .. බ්‍රහ්ම වීම) ඔක්කන්තියයි.. (මනුස්සයෙක් මැරිලා මනුස්සයෙක්ම වෙලා ඉපදීම.. හෝ තිරිසන් සතෙක් මැරිලා ඒ ජාතියෙම .. තිරිසන් සතෙක්වෙලා...
  15. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    කෙනෙකුට තරහා ගියාම මුහුනේ වෙනස් කම් දැකලා තියෙනවද ??? ඉතින් හිතේ ඇතිවෙන ද්වේශ සිතිවිල්ලකට මස් ලේ කයක් වෙනස් කරන්න පුළුවන්නම්... වැඩි ආයුෂ වලට උරුම කරන්න පුළුවන් කයක් ලැබීමට හේතු ඇති කරන්න සිතුවිලි වලට බැරි වෙයිද ? Laws Of Physics - මේ හැම එකක්ම .. අපේ මස්ලේ කයට දැනිච්ච සීමාවක් විතරයි... ඇහැට...
  16. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ගන්ධබ්බයෝ ගැන විස්තරයක් 1. http://cid-cf2b75c9e1dc5e14.skydrive.live.com/self.aspx/.Public/CD11/CD11F10.1%20-%209A-GANDABBA%20PARIVARTHANAYA2006-12-16.mp3 2...
  17. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ආත්ම කාතාවක් නෙමෙයි මම කියන්නේ.. ගන්ධබ්බයා කියන්නෙත් ශූක්ෂම කයක් තියෙනව සත්වයෙක්.. හරියට හිතන්න.. ඔයා එක ගේකින් තව ගේකට යනව කියලා.. අනෙක් ගෙට ඇතුල් වෙන්න කලින් මග යන කෙනාට තමයි ගන්ධබ්බයා කියන්නෙ.. "එක්තරා බමුනෙක් බුදුපියාණන්වහන්සේගෙන අහනවා.. මේ කයත් අතහැරියා .. වෙන කයකට ගියෙත් නැතිනම් ඒ සත්වයා...
  18. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මේක වෙන්නෙ මිනිස්සුන්ගේ ගුණමහත්වය උඩ.. දස අකුසලෙන් වෙන්වී සිටීමෙන් ඇතිවන විපර්‍යාසයක් උඩ.. හොඳම උදාහරණය තමයි මනුස්ස ලෝකයෙන් උඩ තියෙන දේව සහා බ්‍රහ්ම ලෝකවල ආයුෂ ... නමුත් අපා ලෝක වල ආයුෂ වැඩිවෙන්නෙ.. ඒ අය කරපු කර්ම විපාක වල බලවත්කම .. ලෝකයාට කරපු අවැඩ අසාධාරණය වන්දිය වශයෙන් ඒ කාලය ගෙවන්නම ඕන...
  19. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මව් ගැබකට යන්න නම් අනිවාරයෙන් ගන්ධබ්බයෙක් ඉන්නම ඕන ... දහමේ සඳහන්වන්නේ "ගන්ධබ්බෝ ඔක්කන්ති..." නමුත් දේව.. බ්‍රහ්ම ආදි ඕපාතික සත්වයන්ට .. පටිසන්ධියේ හෝ ගන්ධබ්බයෙක් (පුණ්‍යානුමෝදනාවකදි .. ඒ පින් ඇදී ඒමෙන්.. දේව වලට පටිසන්ධි වීම) වශයෙන් යන්න පුළුවන්.. ඔව් .. දේශනා කරල තියෙනව... හරි වචනය...
  20. UniMatrixZero

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    You dont get what we are looking for on that link ..

    No contents